දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අරක්කු ෂැශේ පැකට් එයි.. ඩප්පි හා කුප්පි ආකාරයෙන්ද සූදානම්… අතේ ඇති හැටියට බොන්න අවස්තාව
Homeප්‍රවෘත්ති

අරක්කු ෂැශේ පැකට් එයි.. ඩප්පි හා කුප්පි ආකාරයෙන්ද සූදානම්… අතේ ඇති හැටියට බොන්න අවස්තාව

PropellerAds

මෙ හි දැක්වෙන්නේ සිංහලේ සංවිධානය විසින් නිකුත් කරන ලද නිවේදනයකි. …..කුප්පි එක්ක ඩප්පි වෙළදපලට…. එක්සත් ජාතික පක්ෂයට කෙලින්ම සම්බන්ධ සම...

ජනපති සහ අතුරුදන්වූවන්ගේ පවුල්වල සාමාජිකයින් හමුවෙයි - රහස් කඳවුරු ගැන ජනපති පිළිතුරු දෙයි
උතුරු අධ්‍යාපන ඇමති ජාතික කොඩිය එසවීම ප්‍රතික්ෂේප කරයි
ජල හිඟයෙන් කුඹුරු අක්කර 450,000 ක් පුරන් වෙයි
මෙහි දැක්වෙන්නේ සිංහලේ සංවිධානය විසින් නිකුත් කරන ලද නිවේදනයකි.

…..කුප්පි එක්ක ඩප්පි වෙළදපලට….

එක්සත් ජාතික පක්ෂයට කෙලින්ම සම්බන්ධ සමාගම් කිහිපයක් විසින් සුරාබදු නීති පයිසයකට මායිම් නොකරමින් කටයුතු කරමින් සිටි.
මුදල් අමාත්යංශය පමණක් නොව ශ්‍රී ලංකා මහා බැංකුවද සම්පුර්ණයෙන් එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ මහසෝනන් ඔඩ්ඩි යකුන් හා මල පෙරේතයන් මේ වන විටත් රටේ සම්පුර්ණ මුල්‍ය පද්ධතියම හසුරුවන තත්වයකට පත්ව සිටීම ඉතාමත්න්ම අවාසනාවන්ත තත්වයකි .

මේ අතර හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ අනුහසින් අභිශේස් ලද ආයතන කිහිපයක් ඉදිරි මහමැතිවරණය සදහා මුදල් සොයා ගැනීම පිණිස රටේ මද්‍යසාර වෙළදපල උඩු යටිකුරු කිරීමේ දැවැන්ත උත්සාහයක නිරතවෙමින් කටයුතු කරයි . එහි අනීතික පියවරයන් පිලිබදව ඔබට ලිපි ලේඛන සහිතව ඔප්පු කිරීමට අප කටයුතු සුදානම් කරමින් පසුවෙමු .

මෙතෙක් කාලේ විදුරු බෝතල් මගින් අරක්කු සමාගම් වලට හසුවුවන් සදහා අරක්කු අලෙවියේ නිරත වූ සමාගම් මේ වනවිට වෙළදපල විවිධාන්ගිකරණය සදහා අරක්කු කුප්පි ඩප්පි දක්වා වෙනස් කිරීමට වගබලාගෙන ඇත . 180ml පමන කුඩා ශශේ පැකට්ටු වලින් වෙළදපල ප්‍රතිනිර්මානයට සියලු දේ සුදානම් කර ඇති මෙම එක්සත් ජාතික පක්ෂ ව්‍යාපාරිකයා පසුගිය සමයේ සකේ නමැති මද්‍යසාරය නිෂ්පාදනය කිරීමට ගොස් පාඩු ලැබූ අයෙක් උවත් මෙවර සශේ ඩප්පි තුලින් නම් ජයගනු නිසැකය .

නව රජයේ මද්‍යසාර ප්‍හේතුවෙන් මද්‍යසාර ලබාගැනීමේ පහසුව හා සුලබතාවය මෙන්ම එහා මෙහා ගෙනයාමට වඩා වැඩි අවස්තාවන් උදාවීම පමණක් නොව එකවර මද්‍යසාර සාන්ද්‍රණය 40% සහිත අරක්කු මිලිලීටර 180 ක් පමණ ප්‍රමාණයක් එකවර ශරීර ගත කරගැනීමට හැකිවීමත් මෙම ක්‍රමය මගින් අරක්කු භාවිතයට හුරුවූ අසරණ ජනයාට ඉඩ අවස්තාව සැලසේ .

එපමණක් නොව අරක්කු සැර බාල කිරීමට යොදා ගන්නා ද්රාවනයන් එක්කිරීමට ඇති අවස්තාවන් ගිලිහියාමෙන් සම්පුර්ණ ඇල්කොහොල් ප්‍රමාණයක් අඩුවකින් තොරව ලබා ගැනීමට අවශ්‍ය පසුබිමද මෙමගින් සැලසෙයි . දැනට වෙළදපලේ ඇති මිලිලීටර 250 අරක්කු විදුරු බෝතල් පමණක් නොව මිලිලීටර 330 බියර් ටින්ද නිෂ්පාදනයට ඉදිරිපත් කිරීම තහනමට ලක්විය යුතු බවට සිංහලේ සංවිදානය විසින් මේ වනවිටත් වගකිවයුතු පාර්ශව වෙත දැනුම්වත් කර ඇත්තෙමු .

ඩප්පි අරක්කු හේතුවෙන් පාසල් දරුවන් අතර අරක්කු භාවිතය නිසැකයෙන්ම ඉහල යන අතර ක්‍රීඩා තරග තුල සිදුවන මද්‍යසාර ප්‍රචණ්ඩත්වය කෙරේ මෙම නිෂ්පාදනය නරක ආකාරයක බලපෑමක් එල්ල කරයි . ඉදිරි කාලයේ පැවැත්වීමට නියමිත බිග් මැච් ආශ්‍රිතව මෙම නිෂ්පාදනය සීග්‍රයෙන් අලෙවිය සදහා ඉදිරිපත් කිරීමට කූට වෙළදුන් සියලු උපක්‍රම පිලිබදව මේ දිනවල සාකඡ්චා අරභා ඇත .

පාසල් දරුවන්ගේ කලිසම් සාකුවේ පහසුවෙන් රදවා ගත හැකි පරිදි මෙහි ඇසුරුම සම්පුර්ණයෙන් සකසා ඇති අතර විවිධ වර්ණ සහ රස ආශ්‍රිතව තාරුණ්‍යයේ කෙළිලොල් බව සමග මුසුකර වෙළද සන්නාම හා වර්ණ මේ සදහා යොදාගෙන ඇත . මේ නිෂ්පාදනය පිලිබදව බලධාරීන් මුනිවත රකිමින් ක්‍රියාකරන අකාරය දෙස අපි පිළිකුලෙන් යුතුව බලා සිටින අතර සංවිධානයක් ලෙස අදාළ නිෂ්පාදකයන් පිටුපස සිටින මංගල සමරවීරටත් එක්සත් ජාතික පක්ෂයටත් කියා සිටින්නේ හැකිනම් අදාළ සැශේ ඩප්පිය වෙළද පලට නිකුත්කර පෙන්වන ලෙසයි.

ප්‍රදීප් සංජිව පෙරේරා
සිංහලේ සංවිධානය
ජාතික සංවිධායක


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29286,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අරක්කු ෂැශේ පැකට් එයි.. ඩප්පි හා කුප්පි ආකාරයෙන්ද සූදානම්… අතේ ඇති හැටියට බොන්න අවස්තාව
අරක්කු ෂැශේ පැකට් එයි.. ඩප්පි හා කුප්පි ආකාරයෙන්ද සූදානම්… අතේ ඇති හැටියට බොන්න අවස්තාව
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhmpaKbbnpSXt5vtrcuRuqQbfhPu7hRnEUCzmwaBCClVC_rtP94yI5bTlXlKSqeZKJUePtJpi2LYX_vtpbYY4avi-xsE0o_m7LohjcMKv_Qds5sD9OmGiDYlbkeD2SLCbrhAhmxj0Og6IHb/s320/arrack+.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhmpaKbbnpSXt5vtrcuRuqQbfhPu7hRnEUCzmwaBCClVC_rtP94yI5bTlXlKSqeZKJUePtJpi2LYX_vtpbYY4avi-xsE0o_m7LohjcMKv_Qds5sD9OmGiDYlbkeD2SLCbrhAhmxj0Og6IHb/s72-c/arrack+.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/02/blog-post_133.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/02/blog-post_133.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy