දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
උතුරු අධ්‍යාපන ඇමති ජාතික කොඩිය එසවීම ප්‍රතික්ෂේප කරයි
Homeප්‍රවෘත්ති

උතුරු අධ්‍යාපන ඇමති ජාතික කොඩිය එසවීම ප්‍රතික්ෂේප කරයි

PropellerAds

වවුනියාව ප‍්‍රදේශයේ සිංහල පාසලක පැවති උත්සවයක් සඳහා ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගීවූ උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍ය එස්.සර්වේශ්වරන් ම...

ගම්පහ සද්දන්ත අලියෙක් මහින්ද හමුවේ.. පෙරලියක ඇරඹුම සියනෑවෙන්ද..?
දහම් සිරිසේන මීලග මහ මැතිවරණයට ?
සජිත් පෙන්වූ බොරු කෘතිම බුද්ධියේ තවත් හොර එලිවෙයි
උතුරු අධ්‍යාපන ඇමති ජාතික කොඩිය එසවීම ප්‍රතික්ෂේප කරයි

වවුනියාව ප‍්‍රදේශයේ සිංහල පාසලක පැවති උත්සවයක් සඳහා ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගීවූ උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍ය එස්.සර්වේශ්වරන් මහතා එම උත්සව අවස්ථාවේදී ජාතික කොඩිය එසවීමට ප‍්‍රතික්ෂේප කර තිබේ.‍

වවුනියාව ප‍්‍රදේශයේ අධ්‍යාපනය ලබන පාසල් සිසු සිසුවියන් අතරින් තෝරාගත් සිසු සිසුවියන් පිරිසකට පාපැදි බෙදාදීමේ වැඩසටහනක් වවුනියාව ඊරට්ටපෙරියකුලම පැරකුම් මහා විද්‍යාලයේදී පෙරේදා (15) පැවැත් වූ අවස්ථාවේදී මෙම සිදුවීම සිදුව ඇත.

මෙම උත්සවයේ සංවිධාන කටයුතු අදාල විදුහල විසින් සිදුකර ඇති අතර ප‍්‍රධාන අමුත්තා වශයෙන් සහභාගී වන ලෙස උතුරු පළාත් අධ්‍යාපන අමාත්‍ය එස්. සර්වේශ්වරන් මහතා වෙත ආරාධනාකොට තිබුණි.

ඒ අනුව පළාත් අධ්‍යාපන අමාත්‍ය සර්වේශ්වරන් මහතා, වවුනියාව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා ඇතුළු ආරාධිත අමුත්තන් ඊයේ  පාසලට පැමිණි අතර තූර්යය වාදක කණ්ඩායම් විසින් පිරිස උණුසුම් ලෙස පිළිගෙන තිබේ.

අනතුරුව ජාතික කොඩිය ඔසවා ජාතික ගීය ගායනා කිරීමේ අවස්ථාව පැමිණ ඇති අතර එහිදී ජාතික කොඩිය එසවීම සඳහා පළාත් අධ්‍යාපන අමාත්‍යවරයා වෙත කීප අවස්ථාවකදීම වැඩසටහන් සංවිධායකවරු ආරාධනා කළ අතර ඔහු විසින් ප‍්‍රතික්ෂේප කර තිබේ.

ජාතික කොඩිය එසවීමට ප‍්‍රතික්ෂේප කිරීමෙන් අපහසුතාවටපත් සංවිධායකවරුන් පිරිස සාකච්ඡා කොට එම අවස්ථාවට පැමිණි සෙසු ආරාධිතයින් හා විදුහල්පතිවරයා විසින් ජාතික කොඩිය එසවීමට කටයුතු කරනු ලැබීමෙන් අනතුරුව උත්සවය ආරම්භ කර තිබේ.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: උතුරු අධ්‍යාපන ඇමති ජාතික කොඩිය එසවීම ප්‍රතික්ෂේප කරයි
උතුරු අධ්‍යාපන ඇමති ජාතික කොඩිය එසවීම ප්‍රතික්ෂේප කරයි
http://ift.tt/2AVIzbq
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/11/blog-post_346.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/11/blog-post_346.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy