ඉ දිරි මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්‍ෂය නියෝජනය කරමින් තරග වැදීමට හිටපු ඇමති මර්වින් සිල්වා මහතා සූදානම් වෙයි. ඔහු තරග වැදීමට සූදානම් ව...
ඉදිරි මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්‍ෂය නියෝජනය කරමින් තරග වැදීමට හිටපු ඇමති මර්වින් සිල්වා මහතා සූදානම් වෙයි.
ඔහු තරග වැදීමට සූදානම් වන්නේ හම්බන්තොට දිස්ත‍්‍රික්කයෙනි.
විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා හම්බන්තොට දිස්ත‍්‍රික්කය අතහැර කොළඹ දිස්ත‍්‍රික්කයට පැමිණීමට තීරණය කිරීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇතැයි සදහන්ය.
සජිත් පේ‍්‍රමදාස මහතා කොළඹ දිස්ත‍්‍රික්කයට පැමිනීමත් සමගින් එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතා ජාතික ලයිස්තුවට එක් වීමට තීරණය කර ඇතැයිද වාර්තා වෙයි.

COMMENTS