දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රටපුරා ඇති සම්පත් ATM අනාරක්ෂිත බව ITSSL කියයි
Homeප්‍රවෘත්ති

රටපුරා ඇති සම්පත් ATM අනාරක්ෂිත බව ITSSL කියයි

PropellerAds

දි වයින පුරා පවතින සම්පත් බැංකුවේ ATM යන්ත්‍ර වලින් මුදල් සහ පාරිභෝගික දත්ත සොරකම් කිරීමට වැඩි ඉඩකඩක් සහිත ආරක්ෂක දෝශයක් පවතින බව ශ්‍රී ලංක...

මහාචාර්ය ශාන්ත හෙන්නායක මහතා අභාවප්‍රාප්ත වෙයි
නාම යෝජනා බාරදීමෙන් පසු පොහොට්ටුව - ශ්‍රීලනිප අපේක්ෂකයින් ගැටුමක (VIDEO)
ඇස්බැස්ටෝස් තහනම ඉවත් කිරීම: රජයට එරෙහි ජනමතයක් ගොඩනැගීමට රතන හිමි සූදානම්
දිවයින පුරා පවතින සම්පත් බැංකුවේ ATM යන්ත්‍ර වලින් මුදල් සහ පාරිභෝගික දත්ත සොරකම් කිරීමට වැඩි ඉඩකඩක් සහිත ආරක්ෂක දෝශයක් පවතින බව ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය කියයි.

එහි සභාපති රජීව් යසිරු කුරුවිටගේ මැතිව් විසින් නිවේදනයක් නිකුත් කරමින් මේවන කියා සිටී.

මේ සම්බන්ධයෙන් එම මුල්‍ය ආයතනයේ ප්‍රධාන තාක්ෂණික නිලධාරීයා දැනුවත් කිරීමට කිහිප වරක් උත්සාහ කරත් ඔවුන් මේ සම්බන්ධයෙන් දක්වන නොසැලකිලිමත් භාවය හේතුවෙන් එම අවස්තාව ව්‍යර්ථව ගිය බවද එම නිවේදනයේ දැක්වේ.

ඔවුන්ගේ ATM යන්ත්‍රවල පවතින ආරක්‍ෂිත ගැටළු සම්බන්ධයෙන් සමාජ මාධ්‍යන්හි පවා කතිකාවතක් ඇතිවී ඇති මොහොතක ඒ සම්බන්ධයෙන් එම මුල්‍ය ආයතනයේ අවධානය යොමු නොකිරීම ඉතාමත් කනගාටුදායක බවද අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

මෙම මුල්‍ය සමාගමේ ATM යන්ත්‍ර සමග ගනුදෙනු කරන පාරිභෝගිකයන් විසින් එම ATM යන්ත්‍ර වලට ඇතුලත් කරන ඕනෑම ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ්පතක දත්ත සොරාගෙන එම පාරිභෝගිකයන්ගේ මුදල් සොරාගැනීමේ හැකියාවක් පවතින බව පැවසේ.

එසේම මෙම ආරක්‍ෂිත දෝෂය යොදාගනිමින් ඕනෑම පුද්ගලයෙකුට මෙම ATM යන්ත්‍රයන්ට අනිෂ්ට විධාන නොහොත් malicious commands එක්කළ හැකි බවද ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය සඳහන් කරයි.

මෙම ATM යන්ත්‍ර තවමත් ක්‍රියාත්මක වන්නේ යල්පැනගිය Windows 7 මෙහෙයුම් පද්ධතිය මත බවද එම සංගමය හෙළිකර තිබේ.

මෙවැනි ආරක්‍ෂිත ගැටළු සම්බන්ධයෙන් මෙම මුල්‍ය ආයතනය කිසිදු සොයාබැලීමක් සිදුනොකරන බැවින් මෙම මුල්‍ය ආයතනයේ ATM යන්ත්‍ර භාවිතයේදී සැලකිලිමත් වන ලෙස ද එහි පාරිභෝගිකයින්ගෙන් ඔවුන් ඉල්ලා සිටී.

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයේ නිවේදනය පහත දැක්වේ.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රටපුරා ඇති සම්පත් ATM අනාරක්ෂිත බව ITSSL කියයි
රටපුරා ඇති සම්පත් ATM අනාරක්ෂිත බව ITSSL කියයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgXW9tf7YNg-ZV-yU_gPpkgUO8UDqBdFfr1SL0wJlzEX2d0Jdw5vBStqIQ2SYMbczU70Nvr2AGafBIRnDIE-6j61DBXOxWS6wfrgHCFlsKxENhyphenhyphenNu7-4KAGBWibMQEoiIlg79738pmNylRy/s320/6786d1b19fb78e3332e322a10516952b_L.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgXW9tf7YNg-ZV-yU_gPpkgUO8UDqBdFfr1SL0wJlzEX2d0Jdw5vBStqIQ2SYMbczU70Nvr2AGafBIRnDIE-6j61DBXOxWS6wfrgHCFlsKxENhyphenhyphenNu7-4KAGBWibMQEoiIlg79738pmNylRy/s72-c/6786d1b19fb78e3332e322a10516952b_L.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/02/atm-itssl.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/02/atm-itssl.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy