පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූගෝල විද්‍යා දෙපාර්තුමේන්තුවේ සේවය කරමින් සිටි ජ්‍යෙෂ්ඨ මහාචාර්‍ය ශාන්ත හෙන්නායක මහතා හදිස්සියේ රෝගාතුරව සිටි...
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූගෝල විද්‍යා දෙපාර්තුමේන්තුවේ සේවය කරමින් සිටි ජ්‍යෙෂ්ඨ මහාචාර්‍ය ශාන්ත හෙන්නායක මහතා හදිස්සියේ රෝගාතුරව සිටියදි මහනුවර මහ රෝහලේදී අභාවප්‍රාප්ත විය.
2012-2015 දක්වා වසර 3 ක කාලයක් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ නියෝජ්‍ය උප කුලපති වශයෙන් සේවය කර ඇත.
ඒ මහතාගේ අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ලැබේ.
COMMENTS