මේ වනවිට ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝග යෝජනාවක් සහ ආණ්ඩුව ඉවත් කිරීමට විශ්වාසභංගයක් මේ වනවිට අස්සන් එකතු කිරීමට විපක්ෂය පියවර ගෙන ඇත. ඒ...
මේ වනවිට ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝග යෝජනාවක් සහ ආණ්ඩුව ඉවත් කිරීමට විශ්වාසභංගයක් මේ වනවිට අස්සන් එකතු කිරීමට විපක්ෂය පියවර ගෙන ඇත.
ඒ සදහා දැනටමත් විපක්ෂයේ සියලු දේශපාලන පක්ෂ එකගතාව පළ කොට ඇති අතර ආණ්ඩුවේ ස්වාධීන කණ්ඩායම්වල පිරිස්ද ඊට අස්සන් තැබීමට එකගතාව පළ කොට ඇති බව දැනගන්නට තිබේ.

COMMENTS