දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
පොලීසියට සද්ද දාපු එජාප මන්ත්‍රීනි පොලීසියටම වැඳ සමාව ඉල්ලයි !
Homeප්‍රවෘත්ති

පොලීසියට සද්ද දාපු එජාප මන්ත්‍රීනි පොලීසියටම වැඳ සමාව ඉල්ලයි !

PropellerAds

වෙ න්නප්පුව - ලුණුවිල,සී නෝර් හන්දියේදී පොලිස් නිලධාරීන්ට හයිකාරකම් පෙන්වූ වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරිය සහ ඇය...

IMF ණය ජය සමරා රතිඤ්ඤා දල්වති!
“ජනපතිගේ පාලනයට නතු වෙලා... එකඟ වෙන්න බැහැ” – පොහොට්ටු ලේකම් ජනපතිට ලියයි
පිරමීඩ ජාවාරමේ යෙදුණු Onmax DT එකට නාමල්ගේ නමත් ගෑවෙයි!
වෙන්නප්පුව - ලුණුවිල,සී නෝර් හන්දියේදී පොලිස් නිලධාරීන්ට හයිකාරකම් පෙන්වූ වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරිය සහ ඇයගේ නැගණිය 13 වැනිදා මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයේදී එම පොලිස් නිලධාරීන්ගෙන් වැද සමාව ඉල්ලා සිටියේය.

මෙසේ පොලිස් නිලධාරීන්ගෙන් වැද සමාව ඉල්ලා සිටියේ වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීණී දුලක්ෂි ප්‍රනාන්දු සහ ඇයගේ නැගණියයයි.

2019 අගෝස්තු මස 20 වැනිදා වෙන්නප්පුව - ලුණුවිල,සී නෝර් හන්දිය ප්‍රදේශයේ රථවාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් විසින් ආරක්ෂිත හිස් වැසුමක් නොමැතිව යතුරු පැදියක් ධාවනය කළ තරුණියක්ව නවත්වා ඇත.

සුළු වේලාවකින් එම ස්ථානයට කඩා වැදී ඇති වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරිය රාජකාරියේ යෙදී සිටි පොලිස්නි ලධාරීන්ට පරුෂ වචනයෙන් බැන වදින් කලහකාරී ලෙස හැදිරී ඇත.

පසුව වෙන්නප්පුව පොලීසියේ නිලධාරීන් විසින් සැකකාරියන් දෙදෙනා අත්අඩංගුවට ගෙන මාරවිල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදි.

සැකකාර ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරිය මාසයකට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි අතර,නැගණිය දින 14 කදී ඇප මත නිදහස් වන ලදි.

පසුගිය 13 වැනිදා මාරවිල මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා මහතා ඉදිරියේ මෙම නඩුව නැවත කැදවන ලදි.එම අවස්ථාවේදී අධිකරණය ඇමතූ සැකකාරියන්

වෙනුවෙන් පෙනී සිටි නීතිඥ වරයා කියා සිටියේ මින් මතු මෙවැනි වැරදි නොකරන බවට තම සේවාදායිකාවන් විවෘත අධිකරණයේදී පොරොන්දු වන

බවය.එමෙන්ම ප්‍රධාන සැකකාරිය මාසයකට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි බැවින් ඒ සම්බන්ධයෙන්ද අවධානය යොමු කරන ලෙස නීතිඥවරයා මහේස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලා සිටියේය.

ඉදිරිපත් වූ කරුණු සැළකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා නඩු කටයුත්ත අවසන් කිරීමට තීරණය කරන ලදි.අනතුරුව මින් මතු තමන් මෙවැනි වැරදි නොකරන බවට සැකකාරියන් දෙදෙනා විවෘත අධිකරණය හමුවේ කියා සිටියේය.

මහේස්ත්‍රාත්වරයාගේ නියෝගය පරිදි සිද්ධියට මුහුණ දුන් උප පොලිස් පරීක්ෂකවරයා ඇතුළු පොලිස් නිලධාරීන්ගෙන් විවෘත අධිකරණයේදී වැද සමාව ඉල්ලා සිටීමටද සැකකාරියන් ඒ සමගම කටයුතු කරන ලදි.

සැකකාරියන්ට තරයේ අවවාද කළ මහේස්ත්‍රාත්වරයා නඩු කටයුත්ත අවසන්කරන ලදි.

සමන්ප්‍රිය ජයශාන්ත


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පොලීසියට සද්ද දාපු එජාප මන්ත්‍රීනි පොලීසියටම වැඳ සමාව ඉල්ලයි !
පොලීසියට සද්ද දාපු එජාප මන්ත්‍රීනි පොලීසියටම වැඳ සමාව ඉල්ලයි !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhU4OI8_7m25j0isZIhVFrD7mITi_ZZr1jgI81UgCi2y6LfYfFM05DjuyvfIKQDNPVdvoeG1A_cqCzkeOZIOl3PVZlww7EYMvPLlpIj_ZGRlwvBM_Iy5c8-GJIUJ3V5xxVCrFEBmtg44y5T/s320/5e1d31dea3be5_nfdkfdjgf.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhU4OI8_7m25j0isZIhVFrD7mITi_ZZr1jgI81UgCi2y6LfYfFM05DjuyvfIKQDNPVdvoeG1A_cqCzkeOZIOl3PVZlww7EYMvPLlpIj_ZGRlwvBM_Iy5c8-GJIUJ3V5xxVCrFEBmtg44y5T/s72-c/5e1d31dea3be5_nfdkfdjgf.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/01/blog-post_798.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/01/blog-post_798.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy