ර න්ජන් රාමනායක එජාප මන්ත‍්‍රීවරයා හඬපට කුමන්ත‍්‍රණය සිදු කර ඇත්තේ හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන සමගින් එක වී බව එජාප උප නායක පාර්ලිමෙ...
රන්ජන් රාමනායක එජාප මන්ත‍්‍රීවරයා හඬපට කුමන්ත‍්‍රණය සිදු කර ඇත්තේ හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන සමගින් එක වී බව එජාප උප නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී රවි කරුනානායක මහතා පවසයි.
මෙම කටයුත්ත එජාපයට පමණක් නොව ස්වාධීන අධිකරණයටද දැඩි හානියක් යයිද ඔහු සදහන් කරයි.
රන්ජන් රාමනායක පිස්සෙක් බවත් එවැන්නන් දේශපාලනයේ නොයෙදිය යුතු බවත් මන්ත‍්‍රීවරයා කියා සිටී.
මේ අතර ඇතැම් වාර්තාවල සදහන් වන්නේ රන්ජන් රාමනායක මන්ත‍්‍රීවරයා හා හිටපු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අතර සිදුවූ දුරකතන ඇමතුම්වල ආන්දෝලනාත්මක හඬපට නිකුක් වීමට ඇති බවයි.

COMMENTS