එවන් වටපිටාවක් තුළ තවත් අධිවේගී මාර්ගයක් ඉදිකිරීම උදෙසා ආණ්ඩුව ණය ලබා ගැනීම හාස්‍යජනක බව ඔහු පෙන්වා දෙයි. මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ...
එවන් වටපිටාවක් තුළ තවත් අධිවේගී මාර්ගයක් ඉදිකිරීම උදෙසා ආණ්ඩුව ණය ලබා ගැනීම හාස්‍යජනක බව ඔහු පෙන්වා දෙයි.
මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ පසුගියදා හම්බන්තොට පැවති විරෝධතාවයේදී අත් අඩංගුවට පත් වලස්මුල්ල ප්‍රදේශයේ පුද්ගලයින්ගේ නිවාස වලට ගොස් ඔවුන්ගේ පවුල්වල සුවදුක් විමසීමට ගිය චාරිකාවකදී ය.
- රංජිත් නිශාන්ත
COMMENTS