ත මන්ට මානසික ලෙඩක් ඇතැයි පෙන්වීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා උත්සාහයක නිරත වන බව පෙනෙන්නට ඇතැයි පූජ්‍ය මාගල්කන්දේ සුදත්...
තමන්ට මානසික ලෙඩක් ඇතැයි පෙන්වීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා උත්සාහයක නිරත වන බව පෙනෙන්නට ඇතැයි පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් සඳහන් කරති.
මානසික ආබාධයක් ඇතැයි පෙන්වුවහොත් ඔහුට එරෙහිව සිදුවන නඩුහබ ආදිය අවසන් නර ගත හැකි මාර්ගයක් නිර්මාණය වන බවද හිමියෝ පවසති.
සිදුවෙන සිදුවීම් දාමය සහ රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ හැසිරීම දෙස බලද්දී එවන් කුමන්ත්‍රණයක් සිදු වීමේ ඉඩකඩක් ඇතැයි ද උන්වහන්සේ කියා සිටියහ.

COMMENTS