ඇවන්ගාඩ් ආරක්ෂක සේවයේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා අද (30) දින ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව හමුවට කැඳවා තිබේ. වටරැක බන්ධනාගාරයේ...
ඇවන්ගාඩ් ආරක්ෂක සේවයේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා අද (30) දින ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව හමුවට කැඳවා තිබේ.
වටරැක බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් පසුගිය මැයි මස 9 වැනිදා අරලියගහ මන්දිරයේ පැවති දේශපාලන රැස්වීමකට සම්බන්ධ බවට එල්ල වූ චෝදනාවක් මත නිශ්ශංක සේනාධිපති මෙලෙස කැඳවා ඇති බව කොමිසම ප්‍රකාශ කර ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා මීට පෙරද කොමිසම හමුවට කැඳවා තිබිණ.

COMMENTS