දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රන්ජන්ගේ තවත් හඬපට ඕස්ට්‍රේලියාවේ හංගලා…
Homeප්‍රවෘත්ති

රන්ජන්ගේ තවත් හඬපට ඕස්ට්‍රේලියාවේ හංගලා…

PropellerAds

ප්‍රකාශිත හඬපටවලට අමතරව තවත් හඬපට රැසක් ඕස්ට්‍රේලියාවේ සහ එක්තරා ආරක්ෂිත ස්ථානයක තැන්පත් කර ඇති බවත් අවශ්‍ය මොහොතක ඒවා ඉදිරිපත් කරන බවත් පා...

පෞද්ගලික අංශයටත් පොහොර ගෙන්වන්න ජනපති ඉඩ දෙයි!
ජනතාව කාල ගහල වෙළට විසි කරනවා... ගොවියගේ කකුල් කැපෙනවා... කාල තහනම් කරනවා – ආණ්ඩුවේ ඇමති කියයි
මවට අගෞරව නොකළ යුතු නිසා කුට්ටිගේ ජන්මය ගැන ප්‍රශ්න නොකරමි - වම්බ‌ටු කතාවට රෝහිණීගෙන් පාර්ලිමේන්තුවේදී සැර කතාවක් (VIDEO)
ප්‍රකාශිත හඬපටවලට අමතරව තවත් හඬපට රැසක් ඕස්ට්‍රේලියාවේ සහ එක්තරා ආරක්ෂිත ස්ථානයක තැන්පත් කර ඇති බවත් අවශ්‍ය මොහොතක ඒවා ඉදිරිපත් කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පැවසීය.

ආන්දෝලනාත්මක හඬපට සිද්ධිය සම්බන්ධයෙන් අප මන්ත්‍රීවරයාගෙන් කරුණු විමසූ මොහොතේ ඔහු මේ බව ‍කීය.

එසේම මේ ගැන විමර්ශනයට තමන් ජනාධිපති කොමිසමක් ඉල්ලා සිටින බවත් එය පිහිට වූ පසුව ඒ හමුවේ පෙනී සිටිමින් සියල්ල හෙළිදරව් කරන බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

තමන් මෙලෙස හඬපට ළඟ තබාගත්තේ යහපාලන ආණ්ඩුව දුන් පොරොන්දු ඉෂ්ට කිරීමට බවත් හොරුන් දූෂිතයන් යහපාලන ආණ්ඩුව විසින් ආරක්ෂා කළ නිසා තමන් ජනතාවට දුන් පොරොන්දුව වෙනුවෙන් පෙනී සිටි බවත් මන්ත්‍රීවරයා පැවසීය.

රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ සහෝදරියද  ඕස්ට්‍රේලියාවේ ජිවත්වේ
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29339,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රන්ජන්ගේ තවත් හඬපට ඕස්ට්‍රේලියාවේ හංගලා…
රන්ජන්ගේ තවත් හඬපට ඕස්ට්‍රේලියාවේ හංගලා…
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhkY1VLTjS_3yuL-YR5EoWktn4eBhCjbXFgN812_cZbdRb00olMfGvvG4qbRhjL-FRScgIuz4l5twB8IiCazogOSoRd5GM1uR4beDxilSt_6F04qceVxd9u4u4yESN5NAJh7JaDqOHIdiNL/s320/ranjazz.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhkY1VLTjS_3yuL-YR5EoWktn4eBhCjbXFgN812_cZbdRb00olMfGvvG4qbRhjL-FRScgIuz4l5twB8IiCazogOSoRd5GM1uR4beDxilSt_6F04qceVxd9u4u4yESN5NAJh7JaDqOHIdiNL/s72-c/ranjazz.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/01/blog-post_618.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/01/blog-post_618.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy