තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීවරයා විසින් පසුගියදා පාර්ලිමේන්තුවේදී කාන්තාවන් ඉලක්ක කර සිදු කරන ලද අපහාසාත්මක ප්‍රකාශය හෙළා දකිමින් රෝහිණී කව...
තිස්ස කුට්ටිආරච්චි මන්ත්‍රීවරයා විසින් පසුගියදා පාර්ලිමේන්තුවේදී කාන්තාවන් ඉලක්ක කර සිදු කරන ලද අපහාසාත්මක ප්‍රකාශය හෙළා දකිමින් රෝහිණී කවිරත්න මහත්මිය අද දින පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක් කළාය.
එහිදී මන්ත්‍රීවරිය කියා සිටියේ කුට්ටිආරච්චි මන්ත්‍රීවරයාගේ මවට අගෞරව කළ නොහැකි නිසා තමන් ඔහුගේ ජන්මය පිළිබද ප්‍රශ්න නොකරන බවකි.
මන්ත්‍රීවරයා කළ ප්‍රකාශය ආණ්ඩුව අනුමත කරන්නේද යන්න පිළිබද තමන් ප්‍රශ්න කර සිටින බවද ඇය සදහන් කර සිටියාය.

COMMENTS