දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
හඬපට සත්‍යයයි.. ඒ මගේ ඇමතුම් තමයි.. විනිසුරු පද්මිණි රණවක හඬපට පිලිගනී !
Homeප්‍රවෘත්ති

හඬපට සත්‍යයයි.. ඒ මගේ ඇමතුම් තමයි.. විනිසුරු පද්මිණි රණවක හඬපට පිලිගනී !

PropellerAds

ර න්ජන් රාමනායක මහතාට දුරකථනයෙන් කතා කර උසස්වීම් ලබා ගැනීම සඳහා උදව් උපකාර ඉල්ලා සිටි බව විශ‍්‍රාමික මහාධිකරණ විනිසුරු පද්මිණී රණවක ගුණතිලක...

ජල ගැලීම් හේතුවෙන් පවුල් 1509ක් අවතැන්
ෆොන්සේකා ජනපතිගෙන් සමාව ඉල්ලුවේ නැති බව අමාත්‍යංශය කියයි
පොහොර 1500ට වැඩියෙන් වික්කොත් වැඩවරදී
න්ජන් රාමනායක මහතාට දුරකථනයෙන් කතා කර උසස්වීම් ලබා ගැනීම සඳහා උදව් උපකාර ඉල්ලා සිටි බව විශ‍්‍රාමික මහාධිකරණ විනිසුරු පද්මිණී රණවක ගුණතිලක මහත්මිය කොළඹ අපරාධ කොට්ඨාසයේ ප‍්‍රශ්න කිරීම් හමුවේ ඊයේ (20 ) පිළිගෙන ඇත.
රන්ජන් රාමනායක මහතා සහ තමන් අතර සිදුවී ඇති බවට සැලකෙන දුරකථන සංවාද තමාගේම ජංගම දුරකථනයෙන් ලබාගත් දුරකථන ඇමතුම් බවද පද්මිණී රණවක මහත්මිය එහිදී පිළිගෙන තිබේ.

රන්ජන් රාමනායක මහතා තමා දැන හඳුනා ගත්තේ මංගල උත්සවයකදී බවද එතැන් පටන් රන්ජන් රාමනායක මහතා සමග කිට්ටු මිත‍්‍රත්වයක් පවත්වාගෙන ගිය බවද රණවක මහත්මිය පිළිගත් බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කර සිටියේය.

– divaina


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29286,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: හඬපට සත්‍යයයි.. ඒ මගේ ඇමතුම් තමයි.. විනිසුරු පද්මිණි රණවක හඬපට පිලිගනී !
හඬපට සත්‍යයයි.. ඒ මගේ ඇමතුම් තමයි.. විනිසුරු පද්මිණි රණවක හඬපට පිලිගනී !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi17mMeiiNcxS6MmAIVZY6uJzeeLgpTXHxpmYpADnsTEr4ZLZ6C5mp1_zai1nBXg3TAEzcr794lLK0RN3XLqnqbqXmVBozCCkcMXQvHsWjWIrmdQrsvZqgFiftigUnOhChyphenhyphenKQF_pamss5yt/s320/padmini.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi17mMeiiNcxS6MmAIVZY6uJzeeLgpTXHxpmYpADnsTEr4ZLZ6C5mp1_zai1nBXg3TAEzcr794lLK0RN3XLqnqbqXmVBozCCkcMXQvHsWjWIrmdQrsvZqgFiftigUnOhChyphenhyphenKQF_pamss5yt/s72-c/padmini.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/01/blog-post_445.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/01/blog-post_445.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy