දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රංජන්ගේ හඬපට රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට, හඬපට එලියට දැමූ අයෙක් අල්ලයි !
Homeප්‍රවෘත්ති

රංජන්ගේ හඬපට රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට, හඬපට එලියට දැමූ අයෙක් අල්ලයි !

PropellerAds

පා ර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ ආන්දෝලනාත්මක දුරකථන සංවාද ඇතුළත් හඬ පට සම්බන්ධයෙන් විමර්ශන කටයුතු අද (13) සිට ආරම්භ කිරීමට නියම...

‘කොරෝනාට මං බය නෑ’ රේගු ලොක්කෙක් කියති.. මුව ආවරණ ගලවාගෙන දෙස් විදෙස් සමාගම් ලොක්කන්ටද ගලවන්නැයි කියයි.. මූණ බලන්න ඕනෑ කියයි
අගමැති මහින්ද මරාගන්න පිරිසකට උවමනායි.. අගමැති ඝාතන කුමන්ත‍්‍රණයක් - ධනසිරි හෙලි කරයි
මං කාටවත් බය නෑ.. ජනපතිගේ වැඩපිලිවෙල ඉදිරියට ගෙන යනවා.. ගල්ඔය ඈවර කරනවා - ඇමති වක්කුඹුර
පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ ආන්දෝලනාත්මක දුරකථන සංවාද ඇතුළත් හඬ පට සම්බන්ධයෙන් විමර්ශන කටයුතු අද (13) සිට ආරම්භ කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ.

මේ වන විට අදාළ දුරකථන සංවාද ඇතුළත් සීඩි තැටි හා පරිගණක ඇතුළු උපකරණ රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව භාරයට ලැබී තිබේ.

පසුගියදා නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම සීඩි තැටි හා පරිගණක ඇතුළු උපකරණ ද මන්ත්‍රී නිවාසයේ තිබී සොයාගත් බලපත්‍ර කල්ඉකුත් වූ ගිනි අවිය ද රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත භාරදෙන ලෙස කොළඹ අපරාධ කොට්ඨාශයට නියෝග කළේය.

ඒ අනුව රස පරීක්ෂක දෙපාර්තමේන්තුව විසින් එම හඬපටවල අඩංගු සංවාද කුමක් ද යන්න පිළිබඳවත් එම හඬපටවල අනුපිටපත් සහ ඒ සඳහා භාවිත කළ පරිගණක දත්ත පිළිබඳවත් අධිකරණයට කරුණු වාර්තා කිරීමට නියමිත බවද පැවසේ.

හඬ පට අන්තර්ජාලයට දැමූ අයකුගෙන් ප‍්‍රශ්න කරයි

රන්ජන් රාමනායක මහතාගේ දුරකථන සංවාද අඩංගු හඬපට අන්තර්ජාලය ඔස්සේ ප‍්‍රසිද්ධ කළ බවට සැක කෙරෙන පුද්ගලයකුගෙන් ප‍්‍රශ්න කිරීම ඊයේ (12) වැනිදා ආරම්භ කර ඇති බව වාර්තා වේ.

මොහු මෙය ව්‍යාපාරයක් ලෙස කරගෙන ගියාද එසේ නැතිනම් කිසිවෙකුගෙන් පළිගැනීමේ චේතනාවෙන් ප‍්‍රසිද්ධ කළා දැයි පොලිසිය ප‍්‍රශ්න කරගෙන යන අතර මෙම හඬපට දැන් බොහෝ අය අතට පත්වී තිබෙන බවද පොලිසිය පවසයි.

මෙම හඬපට පොලිසිය මගින් ප‍්‍රසිද්ධ කළ බවට ඇතැමුන් චෝදනා කරන නමුත් පොලිසිය මෙතෙක් එවැන්නක් සිදුකර නැති බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජාලිය සේනාරත්න මහතා කියා සිටියේය.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රංජන්ගේ හඬපට රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට, හඬපට එලියට දැමූ අයෙක් අල්ලයි !
රංජන්ගේ හඬපට රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට, හඬපට එලියට දැමූ අයෙක් අල්ලයි !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgeR2EkXRJUpWhqsfpIrv6-JTJqHgChd2E_Ak9ItDwDd2WDxr0hbado7uPyhldppgypspCrJFFDcWT5YHhKVtnbqSHAK4tSOsBliA-3fYDAwYoejL6PkGTqZuVh8CJ5SBl6rC5pJtsG1hkP/s320/7827149b6074de43d8f06fef9ab86bcb_L.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgeR2EkXRJUpWhqsfpIrv6-JTJqHgChd2E_Ak9ItDwDd2WDxr0hbado7uPyhldppgypspCrJFFDcWT5YHhKVtnbqSHAK4tSOsBliA-3fYDAwYoejL6PkGTqZuVh8CJ5SBl6rC5pJtsG1hkP/s72-c/7827149b6074de43d8f06fef9ab86bcb_L.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/01/blog-post_365.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/01/blog-post_365.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy