අ ගමැති මහින්ද රාජපක්ෂ මහතා මරාගන්න ගොඩක් අයට උවමනාව ඇතැයි අග‍්‍රාමාත්‍ය කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ ලේකම් ධනසිරි අමරතුංග මහතා සඳහන් කරයි...
අගමැති මහින්ද රාජපක්ෂ මහතා මරාගන්න ගොඩක් අයට උවමනාව ඇතැයි අග‍්‍රාමාත්‍ය කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ ලේකම් ධනසිරි අමරතුංග මහතා සඳහන් කරයි.
අගමැතිවරයා මියගියහොත් දේශපාලන වශයෙන් විරුද්දවාදීන්ට විශාල ජයග්‍රහණයක් බව ද ඒ මහතා පෙන්වා දෙයි.
ඔහු මේ බව සඳහන් කළේ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම සමග අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමිනි.

COMMENTS