දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
2020 නව වසර උදා වෙයි ඔබ සැමට සාමය සතුට පිරි සුභ නව වසරක් වේවා !
Homeප්‍රවෘත්ති

2020 නව වසර උදා වෙයි ඔබ සැමට සාමය සතුට පිරි සුභ නව වසරක් වේවා !

PropellerAds

උදා වු 2020 නව වසර ශ්‍රී ලංකා වාසී ජනතාව ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.aඋදා වු 2020 නව වසර ශ්‍රී ලංකා වාසී ජනතාව ඉතා උණුසුම් අයුරින් පි...

ඔය ඡායාරූපය බොරු එකක්, එන්නත ගැන මට කිසිම විශ්වාසයක් නෑ -කෑගල්ලේ ධම්මික බණ්ඩාර
ජනාධිපතිතුමා විමල්ලා වගේ තර්ඩ් ක්ලාස් දේශපාලනය කරන්නෙ නෑ. එතුමා ඉන්නෙ ගොඩක් ඉහළින් - දිලුම්
ඕලෙවල්වත් පාස් නැති අයට පාස්කු කොමිෂන් වාර්තාව ගැන තීන්දු ගන්න දෙන්න පුළුවන්ද ? - කාදිනල් හිමි
උදා වු 2020 නව වසර ශ්‍රී ලංකා වාසී ජනතාව ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.aඋදා වු 2020 නව වසර ශ්‍රී ලංකා වාසී ජනතාව ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.
ලෝකයේ පළමුවෙන් නව වසර උදාවුණේ සැමෝවා සහ කිරිබර්ටි යන රාජ්‍යයන්ට වන අතර අනතුරුව නවසීලන්තය සහ ඔස්ට්‍රේලියාව යන රටවලට නව වසර උදාවිය.

එහෙත් අමෙරිකාව ඇතුලු තවත් රටවල් රැසකට නව වසර උදාවීමට තවත් හෝරා කිහිපයක් ගත වනු ඇති.

2010 වසරෙන් ආරම්භ වූ දශකය නිමාවට පත්විම ඊයේ(31) දිනයේ සිදු වු අතර  නව දශකයක ආරම්භය 2020 උදාවීමත් සමඟ සිදුවිය.

නව වසර සැමරීම සඳහා ලොව පුරා රටවල් රැසක විවිධ උත්සව සංවිධානය කර තිබූ අතර එහිදී දැවැන්ත ගිනිකෙළි සංදර්ශනවලට මුලික තැනක් හිමි වී තිබුණි.

මෙරට ජනතාව ද නව වසර සැමරීම වෙනුවෙන් ඊයේ රාත්‍රීය පුරා විවිධ උත්සව සංවිධාන කර තිබුණි.

නව වසර උදාවුයේ සමස්ත ශ්‍රී ලාංකේය ජනතාවම සිය මාතෘ භුමියෙහි ආර්ථික, දේශපාලන, සාමාජීය, සංස්කෘතික සහ තාක්ෂණික යන සෑම ක්ෂේත්‍රයකම නව යුගයක සම්ප්‍රාප්තිය අපේක්ෂා කරන සමයක බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

එබැවින් නව රජය නව වසර පිළිගන්නේ එය සෞභාගයේ වසර ලෙස ඉතිහාසයට එක් කිරිමේ දැඩි අධිෂ්ඨානය හා කැපවීම පෙරදැරිව බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

නව වසර වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව කියා සිටියේය.

නව වසර උදාවත් සමඟ ජන හදවත්වල ජනිත වූ නැවුම් බව අලුත් රටක් ගොඩනඟන සෞභාගයේ දැක්ම වැඩපිළිවෙල පහසු කරනු ඇති බවට තමාට දැඩිව විශ්වාස බව ජනාධිපතිවරයා පවසයි.

එමෙන්ම ලැබූවා වූ නව වසර සමස්ත ජනතාවටත් දරු පරපුරටත් ඉසුරුබර අනාගතයක් උදාවන නව වසරක් වේවායි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රාර්ථනා කරයි.

ජාති ආගම් බේදයකින් තොරව සියලු ජනතාව සමඟින් සාමයෙන් ජිවිත් වීමට නව වසර තුළ දැඩිව අධිෂ්ඨාන කර ගත යුතු බව අස්ගිරි පාර්ශවයේ මහනායක අති පූජ්‍ය  වරකාගොඩ ශ්‍රී ඥානරතන හිමි සඳහන් කළේය.

මේ අතර මල්වතු පාර්ශවයේ අනුනායක පුජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමි සඳහන් කළේ 2020 නව වසර එකමුතුව සැමරීමට සියලු ශ්‍රී ලාංකික ජනතාව කටයුතු කළ යුතු බවයි.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 2020 නව වසර උදා වෙයි ඔබ සැමට සාමය සතුට පිරි සුභ නව වසරක් වේවා !
2020 නව වසර උදා වෙයි ඔබ සැමට සාමය සතුට පිරි සුභ නව වසරක් වේවා !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh7GsFSoXjM6CSM9xlJQPwk44pzcTdoZA_08LTqrOw8snsFnR1Ns6xMc3-4LuQtFxKXHYgIBeHjI5_Ax7UN8phoEJlPr1EjufV6tl4WapJeVbE_keA-0Z71zwbd3QLRqrJ5o8sptapAG3qR/s320/new-year-card-with-happy-new-year-2020.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh7GsFSoXjM6CSM9xlJQPwk44pzcTdoZA_08LTqrOw8snsFnR1Ns6xMc3-4LuQtFxKXHYgIBeHjI5_Ax7UN8phoEJlPr1EjufV6tl4WapJeVbE_keA-0Z71zwbd3QLRqrJ5o8sptapAG3qR/s72-c/new-year-card-with-happy-new-year-2020.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/01/2020.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/01/2020.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy