දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ෆයිල්, වීඩියෝ, හඬපට වලට අපි බය නෑ. 1926 ඉඳන් අපි මේක කරන්නෙ ! - GMOA
Homeප්‍රවෘත්ති

ෆයිල්, වීඩියෝ, හඬපට වලට අපි බය නෑ. 1926 ඉඳන් අපි මේක කරන්නෙ ! - GMOA

PropellerAds

ර ජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඇතැමුන්ට අදාළ පින්තූර තමන් ළඟ ඇති බව මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ලිපිගොනුවක් පෙන්වමින් පැවසුවත් තම සංගමය ය...

සනත් නිශාන්තගේ රියදුරුගේ දුරකතනය රහස් පොලිසියට! මරණයට පෙර සැක සහිත සටහනක්!
ජොනීලා අලෝෂියස්ලා අරක්කුවලින් රටට පොලු තියපු රු.බිලියන 06ක් අයකරගන්න ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්!
සන්ධානය අලුත් වෙයි.. නායකත්වය චන්ද‍්‍රිකාට.. ලංසා හරහා ජනපති ලගට!
ජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඇතැමුන්ට අදාළ පින්තූර තමන් ළඟ ඇති බව මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ලිපිගොනුවක් පෙන්වමින් පැවසුවත් තම සංගමය යනු ෆයිල් හෝ වීඩියෝ හෝ හඬපට පෙන්වා බිය වැද්දිය හැකි සංගමයක් නොවන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම්, වෛද්‍ය නවීන් ද සොයිසා මහතා පවසයි.

"අපි ඊයේ දිනයේදී දැක්කා උන්වහන්සේ ෆයිල් එකක් තියාගෙන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට අනතුරු හඟවනවා. අපි කියනවා උන්වහන්සෙට වැරදුණා කියලා උන්වහන්සෙ පිළිගන්නවානෙ.

කියලා තියෙනවා 'රාජිත මගේ හොඳ හිතවතෙකු වුණත් ඔහුගේ දේශපාලනයට මම එකඟ නෑ'. අපි ස්තූතිවන්ත වෙනවා උන්වහන්සෙට ඒ නිවැරදි කිරීම සම්බන්ධයෙන්, මොකද උන්වහන්සෙ කියලා තියනවා 'මට පොඩි පටළැවිල්ලක් වුණා' කියලා. එහෙම පටළා ගන්න නරකයි. ඒනිසා අපි හිතනවා නැවත වතාවක් උන්වහන්සෙට වරදින එකක් නෑ.

ඒ වගෙම අපි උන්වහන්සෙට කියනවා අපට මීට කලිනුත් ෆයිල් පෙන්නලා තියෙනවා ගොඩක් අය. 1926 ඉඳලා මේ සංගමය කරන්නෙ. ෆයිල් වලට, වීඩියෝ තියෙනවා කියන ඒවට, එහෙමත් නැත්නම් හඬපට තියෙනවා කියන ඒවට බයේ නෙවෙයි මේ සංගමය කරන්නෙ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඒවට බය වෙන සංගමයක් නෙවෙයි" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

වෛද්‍ය නවීන් ද සොයිසා මහතා මේ බව පැවසුවේ ඊයේ (03) පැවති මාධ්‍ය හමුවකදීය.

පෙරේදා (02) පැවති මාධ්‍ය හමුවකදී මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් එම සංගමයට අනතුරු හඟවා සිටියේ තමන් ළඟ ඇතැමුන්ගේ පිංතූර ඇති බවත් ඒවා එළියට පැමිණියහොත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හතර ගාතෙන්ම වැටෙනු ඇති බවත් පවසමිනි.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29285,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ෆයිල්, වීඩියෝ, හඬපට වලට අපි බය නෑ. 1926 ඉඳන් අපි මේක කරන්නෙ ! - GMOA
ෆයිල්, වීඩියෝ, හඬපට වලට අපි බය නෑ. 1926 ඉඳන් අපි මේක කරන්නෙ ! - GMOA
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhuH_f_-SbJ9fjBgDXYtDknsyTm-HAn0QZGWH6_cj767rY5WtYFY4MuGkASBAFKCyT3ZiMRlgReqbTE8A0uZEVKnp4viGWApD7jzdFk21wQpcAmvHjXHAI-1ewz4EATg6IzbNeBNpKG5BKb/s320/image_634c3bc4e6.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhuH_f_-SbJ9fjBgDXYtDknsyTm-HAn0QZGWH6_cj767rY5WtYFY4MuGkASBAFKCyT3ZiMRlgReqbTE8A0uZEVKnp4viGWApD7jzdFk21wQpcAmvHjXHAI-1ewz4EATg6IzbNeBNpKG5BKb/s72-c/image_634c3bc4e6.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/01/1926-gmoa.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/01/1926-gmoa.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy