දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ප‍්‍රවේශම් වන්න.. රටම අන්දන Missed Call වංචාවක් !
Homeප්‍රවෘත්ති

ප‍්‍රවේශම් වන්න.. රටම අන්දන Missed Call වංචාවක් !

PropellerAds

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි. ශ්‍රී ලංකාවේ ජංගම දුරකථන භාවිතා කරන්නන්ට විදේශ රටවල දුරකථ...

සජිත් ඉවත් කළ සෙට් එක රනිල් වැඩට අරන් !
සජිත්ගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ බුදුදහමට ප‍්‍රමුඛස්ථානය ඉවතට..
අගමැති චම්පික.. රනිල් ගෙදර..
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

ශ්‍රී ලංකාවේ ජංගම දුරකථන භාවිතා කරන්නන්ට විදේශ රටවල දුරකථන අංක වලින් එක වරක් පමනක් දුරකථනය නාදවන ආකාරයට දුරකථන ඇමතුම් (Missed call) ලැබීමේ ප්‍රවනතාවයක් මේ දිනවල ඇතිවී ඇත.

මේ සම්බන්ධයෙන් අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමයට වාර්තාවීම් කිහිපයක් ලැබී ඇති අතර විශේෂයෙන්ම මැදපෙරදිග රටවල් වල සහ ඉන්දියාවේ දුරකථන අංක වලින් මෙසේ එක් වරක් නාදවන ආකාරයට දුරකථන ඇමතුම් (Missed call) වැඩි වශයෙන් ලැබි ඇති බවට වාර්තා වේ.

මෙම සිද්ධියට මුහුණ දුන් බොහෝ ශ්‍රී ලාංකික දුරකථන පරිශීලකයන් මෙම විදේශ දුරකථන අංක වලට නැවත දුරකථන ඇමතුම් ලබාගැනීමට ගොස් තමන්ගේ ජංගම දුරකතනයේ තමන් ඇමතුම ලබාගන්නා සිම් පතට අදාල ගිණුම් ශේෂයන් සියල්ලම අවසන් කරගෙන ඇත.

මේ නිසා නාදුනන සැකසහිත දුරකථන ඇමතුම් වලට (+94 / 0094 නොවන) (+24 /+91 /+96 /+22 /+90 /+97 /+33 /+92 /041/ +92 /+81 /+21/+25 /+60 /+25 වන) නැවත දුරකථන ඇමතුම් ලබාගැනීමෙන් වලකින ලෙස අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස ජනතාවට දැනුම් දෙමු.

රජීව් යසිරු කුරුවිටගේ මැතිව්
සභාපති
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ප‍්‍රවේශම් වන්න.. රටම අන්දන Missed Call වංචාවක් !
ප‍්‍රවේශම් වන්න.. රටම අන්දන Missed Call වංචාවක් !
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjSTZ-yinihN0_mkrrmnUpfYoElepkIyLe4wioMIZFlVXnBw8Wbg7frxVbrx3Fpblqw3Qsmv0JTeJChGz0NiMRxx5Ev-3b6II1Dzi9SsCkyi1BHLoi9qfRLuEdn3on80W3DEdVLnFNZ2x5k/s320/call.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjSTZ-yinihN0_mkrrmnUpfYoElepkIyLe4wioMIZFlVXnBw8Wbg7frxVbrx3Fpblqw3Qsmv0JTeJChGz0NiMRxx5Ev-3b6II1Dzi9SsCkyi1BHLoi9qfRLuEdn3on80W3DEdVLnFNZ2x5k/s72-c/call.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/12/missed-call.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/12/missed-call.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy