දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මට හිතාගන්න බෑ දිනවන්නද පරද්දන්නද කළේ කියලා - සජිත්
Homeප්‍රවෘත්ති

මට හිතාගන්න බෑ දිනවන්නද පරද්දන්නද කළේ කියලා - සජිත්

PropellerAds

ඉ කුත් ජනාධිපතිවරණයේදී තම පක්ෂයේම පිරිස් තමාව පරාජය කිරීම සඳහා කටයුතු කළ බවත්, පක්ෂ නායකත්වය නොමැතිව අගමැති අපේක්ෂකත්වය භාරනොගන්නා බවත්  එක...

ජවිපෙ මැතිවරණ නීති කඩයි? වසන්ත සමරසිංහ බසයක් පුරා ස්ටිකර් ගසයි !
ලෝකේ වටේ තුන්පාරක් යන දුරක් සරල මෛත්‍රී රට ඇතුළේ ගුවනින් ගිහින් !
කුරුණෑගල මඩහපොල දී අගමැති මහින්දගේ සේවකයෙකුට සහ ජොන්ස්ටන්ගේ රථයකට පිරිසක් පහර දීලා
කුත් ජනාධිපතිවරණයේදී තම පක්ෂයේම පිරිස් තමාව පරාජය කිරීම සඳහා කටයුතු කළ බවත්, පක්ෂ නායකත්වය නොමැතිව අගමැති අපේක්ෂකත්වය භාරනොගන්නා බවත්  එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඔහු මේ අදහස් පළ කළේ මතුගම පැවති ජනහමුවකදීයි.

සහාය පළ කළ පාක්ෂිකයින්ට ස්තූතිය පළ කිරීමට මතුගමදී පැවැති ජනහමුවේදී අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂය පර්ලිමේන්තු මන්ත්‍ර සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසීය.

“මට හිතාගන්න බෑ දිනවන්නද පරද්දන්නද කළේ කියලා. අපේ රට සිංහල බෞද්ධ රටක්. වෙනත් පරස්පර මත ඉස්මතු වුණා. අපේක්ෂකත්වය වෙනුවෙන් රස්තියාදු වුණා. ප්‍රතිවාදියා සියලුම සංවිධාන හමුවුණා. මම යනවා අපේක්ෂකත්වය ලබාගන්න. මම කිසිම දෙයක් පිටුපස ආපසු යන්නේ නෑ. අපේම අය මඩ ගහලා මඩ පත්තර හදලා. යූ.එන්.පී.අයගේ ලැයිස්තුව තියෙන තැනින් මේක කළේ. මේ විදියට තවත් අවුරුදු 25ක් යන්න පුළුවන්. මට තියෙන්නේ දේශපාලනයෙන් විශ්‍රාම ගන්න“

මේ අතර බණ්ඩාරගම ජනහමුවට එක් වෙමින් අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂය පර්ලිමේන්තු මන්ත්‍ර සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසීය.

“මගේ ප්‍රතිවාදී අපේක්ෂකයා වාසනාවන්තයි. කවුරුත් එයාගේ කකුලෙන් ඇද්දේ නෑ. මගේ හැම තැනකින්ම ඇද්දා ප්‍රතිවාදීන් රැසක් එක්ක ජනාධිපතිවරණය ක්‍රියාත්මක කළේ. තවත් අං තට්ටුවක් දෙන්න හදනවා. ඒකට පක්ෂ නායකත්වය අවශ්‍යයි. මට සිරිකොත ඉබ්බො දැම්මොත්. නිකන්ම නිකන් අගමැති අපේක්ෂක වෙනවා. මම අං තට්ටු පලඳින්න ලෑස්ති නෑ“


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29284,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මට හිතාගන්න බෑ දිනවන්නද පරද්දන්නද කළේ කියලා - සජිත්
මට හිතාගන්න බෑ දිනවන්නද පරද්දන්නද කළේ කියලා - සජිත්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh7DNH3Vwcu0Eh8M-8XDV0klnPC5G4UEdbi33meKLuGdi5PLcxFqv_QFw_1FjpoZ-fCWCp4_hOKi90agM4sQWYTvuwl7GCWvnpNAYPb8rwpyZUA_gHG7Ft-5elrE10Bii4QJJD_L2iyWjfE/s320/bf8a87dee5ae0ffd7fa467521ab7a1d2_L.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh7DNH3Vwcu0Eh8M-8XDV0klnPC5G4UEdbi33meKLuGdi5PLcxFqv_QFw_1FjpoZ-fCWCp4_hOKi90agM4sQWYTvuwl7GCWvnpNAYPb8rwpyZUA_gHG7Ft-5elrE10Bii4QJJD_L2iyWjfE/s72-c/bf8a87dee5ae0ffd7fa467521ab7a1d2_L.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/12/blog-post_946.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/12/blog-post_946.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy