දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
චම්පිකට රටයාම අධිකරණය තහනම් කරයි
Homeප්‍රවෘත්ති

චම්පිකට රටයාම අධිකරණය තහනම් කරයි

PropellerAds

2016 වසෙර්දී සිදුවූ රිය අනතුර සම්බන්ධයෙන් විභාග වන නඩුවට අදාළව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයාගේ විදෙස් ගමන් තහනම් කිරීමට කොළඹ...

දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීමට සිකුරාදා උතුරේ හර්තාල්, කොළඹ උද්ඝෝෂන !
වල්පාලුවේ නිමක් නැති දැව ජාවාරම
එජාප සභාපති සහ ලේකම් බැඳුම්කර කොමිසම හමුවට
2016 වසෙර්දී සිදුවූ රිය අනතුර සම්බන්ධයෙන් විභාග වන නඩුවට අදාළව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයාගේ විදෙස් ගමන් තහනම් කිරීමට කොළඹ අංක 4 මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ (13) නියෝග කළේය.

එම අනතුර සිදුවන අවස්ථාවේදී වාහනයේ රියදුරු ලෙස පෙනී සිටි තුසිත කුමාර නැමැති පුද්ගලයාටද විදෙස්ගත වීම තහනම් කර තිබේ.

2016 වසෙර් මාර්තු මාසයේදී රාජගිරිය ප්‍රදේශයේදී පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයාට අයත් ජීප් රථයක් හා යතුරු පැදියකින් ගැටීමෙන් සිදුවූ අනතුරකින් සන්දීප් සම්පත් නැමැති තරුණයෙකු ගැටී බරපතළ තුවාල ලැබීය.

මේ පිළිබඳව කොළඹ අපරාධ කොට්ඨාසය නැවත විමර්ශනයක් සිදුකර කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළේය.

එහිදී ඔවුන් අධිකරණයෙන් ඉල්ලා සිටියේ පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයාගේ හා අදාල සිදුවීම සිදුවන අවස්ථාවේ රථය පැදවූ බව කියන පුද්ගලයාගේ විදෙස්ගමන් තහනම් කරන ලෙසයි.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29348,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: චම්පිකට රටයාම අධිකරණය තහනම් කරයි
චම්පිකට රටයාම අධිකරණය තහනම් කරයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg2qM9bftCxV1m10wKeXbGMQMrYg_BxA938xacpS9GAag_9L-WCCqWa1LLUtomarcnvsQ4-_uvqfUHe8FnIsCzRkYW1z6oPnmX72DNQ74m5fM89BrBqSVoEoQiPRJ1-YHaBYWBO4VXKuCvA/s320/patali-champika-ranawaka-accident-in-rajagiriya.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEg2qM9bftCxV1m10wKeXbGMQMrYg_BxA938xacpS9GAag_9L-WCCqWa1LLUtomarcnvsQ4-_uvqfUHe8FnIsCzRkYW1z6oPnmX72DNQ74m5fM89BrBqSVoEoQiPRJ1-YHaBYWBO4VXKuCvA/s72-c/patali-champika-ranawaka-accident-in-rajagiriya.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/12/blog-post_741.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/12/blog-post_741.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy