ප සුගිය ජනාධිපතිවරණයේදී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයාට සහාය දුන් සිවිල් සංවිධාන සදාහ ස්තුති කිරීමේ හමුවක් ඊයේ දිනයේ පැවැ...
පසුගිය ජනාධිපතිවරණයේදී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයාට සහාය දුන් සිවිල් සංවිධාන සදාහ ස්තුති කිරීමේ හමුවක් ඊයේ දිනයේ පැවැත්විනි.
හමුව පැවැත්වුනේ එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි.
සංවිධාන විසින් සහාය දුන් අපේක්ෂකයා වන සජිත් ප්‍රේමදාස මහතා එම හමුවට පැමිණ නොසිටියේය.
එ් හේතුවෙන් හමුවට පැමිණ සිටි සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් ප්‍රේමදාස මහතාට එහිදී දැඩිව දොස් පවරා ඇත.
ඇතැම් සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් ප්‍රසිද්ධියේම සජිත් ප්‍රේමදාස මහතා විවේචනය කර ඇත්තේ සහාය දුන්නේ රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කරවීමට නොව සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති කරවීමට බවයි.
තමනට සයාය දුන් මිනිසුනට ස්තූති කිරීමට හෝ පේ‍්‍රමදාස මහතා එළියට පහලියට බැස පෙනී සිටිය යුතු බව එම නියෝජිතයන් සඳහන් කර ඇත.

COMMENTS