දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ගානියාගෙන් ඈත්ව ඉන්නැයි ජනපති ස්විස් තානාපතිට කියයි.. ගානියා බොරු කියු බවට සාක්‍ෂි දෙන්න තමන් සූදානම් බව ස්විස් තානාපති කියයි
Homeප්‍රවෘත්ති

ගානියාගෙන් ඈත්ව ඉන්නැයි ජනපති ස්විස් තානාපතිට කියයි.. ගානියා බොරු කියු බවට සාක්‍ෂි දෙන්න තමන් සූදානම් බව ස්විස් තානාපති කියයි

PropellerAds

ත මා පැහැරගැනීමට ලක්වූයේ යැයි ස්විස් තානාපති නිලධාරිනි ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් යන අය කළ කතාන්දරය බොරුවක් යැයි කොළඹ ස්විස් තානාපතිවරයාට...

ලෙඩේ සනීප වෙනවා නම් බෙහෙත දුන්නේ කාලි මෑණියන්ද කියන එක ප්‍රශ්නයක් කරගන්න එපා - ඇමති විමල්
ඇමතිවරුන් පරදා PBට ජයක්.. මහජන උපයෝගිතා කොමිසමේ සියළු දෙනා ඉල්ලා අස්වෙයි !
ලංකාවට වහා ම සම්බාධක පනවනු.. යුද අපරාධ විමර්ශනය කරනු – රත්නජීවන් හූල් ජාත්‍යන්තරයෙන් ඉල්ලයි
මා පැහැරගැනීමට ලක්වූයේ යැයි ස්විස් තානාපති නිලධාරිනි ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් යන අය කළ කතාන්දරය බොරුවක් යැයි කොළඹ ස්විස් තානාපතිවරයාට දැනුම්දුන් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය. එම මුසාබස් පැවසීම ගැන සාක්ෂිද ලබාදීමට තානාපතිවරයා පවා සූදානම් යැයිද ජනාධිපතිවරයා පවසා තිබේ.

ශ්‍රී ලංකාවේ සිටින විදේශීය මාධ්‍ය ආයතන නියෝජිතවරුන් හමුවේ අදහස් දක්වමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ලේකම් කාර්යාලයේදී මේ බව පැවසුවේය.

ස්විස් තානාපති නිලධාරිනිය මුසාවක් පැවසූ බව සැකයකින් තොරව සනාථ වී ඇති බවද, මෙම නිලධාරිනිය සමඟ ගනුදෙනු දුරස්ථව පවත්වාගෙන යන්නැයි තානාපතිවරයාට පැවසූ බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

ඇය මුසාවක් පැවසූ නමුත් තානාපතිවරයාගේ ඉල්ලීම මත විශේෂ වරප්‍රසාද අපේක්ෂා කර සිටි බවත්, ඇයගේ අරමුණ කුමක්ද යන්න සොයාගන්නා තුරු විමර්ශන දිගින් දිගටම කෙරීගෙන යන බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේය.

” පසුගිය රජය යටතේ මාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කිහිප වතාවක් කැඳවා එහි යාමට සිදුවූ අවස්ථාවලදීත්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ප්‍රශ්න කළ අවස්ථාවේදීත්, එම නිලධාරීන් වෙනත් කිසිවෙකුටත් අප සමඟ ඒමට ඉඩදුන්නේ නැහැ. එය සාමාන්‍ය ක්‍රමවේදයයි.“

“ නමුත් මේ සිදුවීමේදී, නිලධාරිනියගේ නීතිඥවරයාට ඇය සමඟ සිටීමට අවසර දී තිබෙනවා. තානාපතිවරයාගේ ඉල්ලීම අනුව එය ඇයට දුන් විශේෂ වරප්‍රසාදයක්. ඒ අනුව ඇයට අවශ්‍ය පහසුකම් සපයා දී තිබෙවා” යැයිද ජනාධිපතිවරයා පැවසීය.

– lankadeepa


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ගානියාගෙන් ඈත්ව ඉන්නැයි ජනපති ස්විස් තානාපතිට කියයි.. ගානියා බොරු කියු බවට සාක්‍ෂි දෙන්න තමන් සූදානම් බව ස්විස් තානාපති කියයි
ගානියාගෙන් ඈත්ව ඉන්නැයි ජනපති ස්විස් තානාපතිට කියයි.. ගානියා බොරු කියු බවට සාක්‍ෂි දෙන්න තමන් සූදානම් බව ස්විස් තානාපති කියයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgnBSfED9AiuUGFMrRLWekpVCrXOpmFxp8Z0NQl7bbaisqafqBdb7Sk5J8PlTehZkY7ztat4XFnN4oqjFHzmxbsHvSSqFeaacgD2azU8mQcSxQUrHh0OaVU0ad1lXmnUFNTA8oQlF0w3Rx4/s320/778798.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgnBSfED9AiuUGFMrRLWekpVCrXOpmFxp8Z0NQl7bbaisqafqBdb7Sk5J8PlTehZkY7ztat4XFnN4oqjFHzmxbsHvSSqFeaacgD2azU8mQcSxQUrHh0OaVU0ad1lXmnUFNTA8oQlF0w3Rx4/s72-c/778798.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/12/blog-post_324.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/12/blog-post_324.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy