දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මන්ත‍්‍රී පැහැර ගැනිමේ නාටකය මෙන්න
Homeප්‍රවෘත්ති

මන්ත‍්‍රී පැහැර ගැනිමේ නාටකය මෙන්න

PropellerAds

මා වනැල්ල ප‍්‍රාදේශිය සභාවේ මන්ත‍්‍රීවරයෙකු පැහැර ගෙන යෑමේ සිද්ධිය සම්පුර්ණයෙන් අසත්‍ය කතාවක් වන බව මාවනැල්ල ප‍්‍රාදේශිය සභාවේ විපක්ෂ නායක ...

සර්ප විෂ හඳුනාගැනීමේ නව ක්‍රමවේදයක් සොයාගනී
මිනිසුන් සිටින තාක්කල් - “අපාය මෙතැන ය”! Hell is Here till Humans are There!
සංවර්ධන ලොතරැයියෙන් මසකදී කෝටිපතියෙක් සහ දස ලක්ෂපතියන් රැසක් බිහි කරයි
මාවනැල්ල ප‍්‍රාදේශිය සභාවේ මන්ත‍්‍රීවරයෙකු පැහැර ගෙන යෑමේ සිද්ධිය සම්පුර්ණයෙන් අසත්‍ය කතාවක් වන බව මාවනැල්ල ප‍්‍රාදේශිය සභාවේ විපක්ෂ නායක පොදුජන පෙරමුණ මන්ත‍්‍රී කේ.ජි. පියතිස්ස මහතා ඊයේ 10 මාධ්‍යවෙත අදහස් දක්වමින් පැවසිය.

නමුත් මේ සම්බන්ධයෙන් මාවනැල්ල පොලිසියේ පැමිණිල්ලක් දමා පහර ගෙන තමන්ට පහර දුන් බව සඳහන් කොට රෝහල් ගත විමට ගිය මාවනැල්ල ප‍්‍රාදේශීය සභාවේ ස්වාධීන පක්ෂයක මන්ත‍්‍රීවරයෙක් වන චන්දන රුවන් කුමාර මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුයේ තමන් මාවනැල්ල ප‍්‍රාදේශිය සභා භූමියේදි පැහැර ගැනිමකට ලක් වු බවයි.
පැහැර ගත්තේ යැයි පවසන මන්ත‍්‍රීවරයා මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙසේ පැවසිය.

උදෑසන මම මාවනැල්ල ප‍්‍රාදේශිය සභාවේ මාසික සභා රැුස්විමට සහභාගි විමට පැමිණියා ඒ ඇතුලූ වුනාට පස්සේ පොදුජන පෙරමුණේ මන්ත‍්‍රී ස්ටීවන් මන්ත‍්‍රීතුමා සමග කතා කරමින් සිටියා ඒ වේලාවේ එතනට ආපු පළතුරු කඩයක මහත්තයෙක් මට කිවා මන්ත‍්‍රීතුමා ඔයා හම්බ වෙන්න කෙනෙක් ඉන්නවා කියලා ඒ අය ඇවිත් කිවා උඹද රුවන් කියන්නේ ඔයා හම්බ වෙන්න ඔනෑ ඔයාගේ ගෙදර ගිහින් එන්න ඔනෑ කියලා.

ඊට පස්සේ මම කිවා අද මට රැුස්විම තියෙනවා නැහැ නැහැ එකට උඹට අද යන්න දෙන්නේ නැහැ උඹ වරෙන් අපිත් එක්ක ගෙදර බලන්න කියලා මාව බලෙන් ගහලා අරන් ගියා ඒ අරන් යනකොට මම මගදි කෑ ගහන්න උත්සාහ කලා එතකොට පිස්තෝලයක් තිබ්බා දෙපැත්තෙන් ඊට පස්සේ මට කිවා උඹ මරණවා කියලා.

මාගේ ගෙදර ගිහින් ගෙදර පෙන්නුවා ඊට පස්සේ මම මගදි දාලා ගියා. මම ත‍්‍රීරෝද රථයකින් තමයි අරන් ගියේ මාගේ හෙම්මාතගම ගෙදරට ඒ ත‍්‍රීවිල් එකේ හිටපු කිසි කෙනෙක් මම හදුනන්නේ නැහැ. නමුත් දැක්කොත් හදුනාගන්න පුළුවන්. මම හිගුලෙන් දාලා ඒ අයම තමයි කිවේ තවත් ත‍්‍රීවිල් එකට මු යන තැනකට ගිහින් දාන්න කියලා.

මට හිතෙනවා අද මහා සභාව තිබුණා එහි ගෙවිම් වාර්තා වගයක් තිබුණා එක අඩපන කරන්න මේ සිද්ධියය ඇති කරාද කියලා. මම තවත් දෙයක් හිතනවා සභාව අඩපන කරන්න පොදුජන පෙරමුණ විපක්ෂ නායකතුමාගේ පුතා සහ පොදුජන පෙරමුණේ කුමන්ත‍්‍රණයකින් තමයි පැහැර ගැනිම සිදු වුනේ. මෙතන හිටියේ පොදුජන පෙරමුණ අය. මම උස්සනකෙට පොදු ජන පෙරමුණේ මන්ත‍්‍රී කේ.ජි පියතිස්ස මහතාගේ පුතා ලග හිටියා එයා විපක්ෂ නායක කියලා කියනවා එහෙම තනතුරක් සභාවේ නැහැ යැයි පැවසු අතර ලක්ෂ හතරක් දෙනවා නම් රැුකියාවක් ලබා දෙනවා කියලා මුදල් කාගෙන් හරි ගත්තැදැයි මධ්‍යවේදින් මන්ත‍්‍රීවරයාගෙන් විමසු විට එතුමා මෙසේ පැවසිය.

මම මුදල් කිසි කෙනෙක්ගෙන් අරන් නැහැ මට ඒ නිසා ඒ ගැන මොනවාවත් කියන්න බැහැ ත‍්‍රීවිල් එකෙන් අරන් ගියාට පස්සේ මාගේ ජංගම දුරකථනයත් ඒ අයගේ භාරයට ගත්තා.

මාවනැල්ල ප‍්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක කේ.ජි පියතිස්ස මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙසේ පැවසිය.

මෙතුමා පැහැර ගැනිමට ලක් වි නැහැ මේක සම්පුර්ණයෙන් නාටකයක් පමණයි. මෙතුමා ඛනිජ තෙල් සංස්ථාවේ රැුකියාවක් දෙන්නම් කියලා කිසියම් පුද්ගලයෙකුගෙන් මුදල් ලක්ෂ 4 ක් අරන් තියෙනවා ඊට පස්සේ මෙතුමා කට්ටි පනිමින් ඉන්නකොට අද ප‍්‍රාදේශිය සභාවගාවදි එතුමාට කතා කරාට පස්සේ මේ අයට කියලා තියෙනවා ගෙදර සල්ලි තියෙනවා යං කියලා ඊට පස්සේ තමයි ත‍්‍රීවිල් එකක ගිහින් රුවන් මන්ත‍්‍රීතුමාගේ ගෙදර ගිහින් තියෙන්නේ.

ගෙදර ගියාට පස්සේ එතුමාගේ ගෙදර අම්මාට කතා කරනකොට අම්මා දොර වහලා තියෙනවා ඊට පස්සේ පහත ගෙදර නැන්දා ආවාට පස්සේ නැන්දාට වැදලා රුවන් මන්ත‍්‍රීතුමා මේ අය රවට්ටාගෙන ඇවිත් දවස් තුන හතරකින් සල්ලි දෙන්නම් කියලා හෙම්මාතගම අල්පිටියේ කඩයකින් සිකරට් පවා මේ අය සියලූ දෙනා බිලා සල්ලි ගන්න තියන දරුවෝ ටික හිගුලෙන් බස්සලා දවස් තුනකින් සල්ලි දෙන්නම් කියලා ඔයාලා සභාව ගාවට එන්න එපා කියලා ත‍්‍රීවිල් එකක් අරන් මෙතුමා සභාවට ඇවිත් තමයි මේ නාඩකම නැටුවේ යැයි ද පැවසිය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන බොහෝ දෙනෙකු පැවසුයේ මෙම සිද්ධිය පවතින රජයට මඩ ගැසිම සඳහා සිදු කර ගෙන නාටකයක් වන බවයි. මාවනැල්ල ප‍්‍රාදේශීය සභාවේ මෙම මන්ත‍්‍රීවරයා මුල සිටම එක්සත් ජාතික පක්ෂයට සහාය පල කරන ලද චරිතයකි.

මාවනැල්ල පොලිසියේ පොලිස් කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ සිදු කර ගෙන යයි.

– කෑගල්ල සමන් විජය බණ්ඩාර


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මන්ත‍්‍රී පැහැර ගැනිමේ නාටකය මෙන්න
මන්ත‍්‍රී පැහැර ගැනිමේ නාටකය මෙන්න
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhdgKW11RZ6NH44Mc2zTKzxrxWj4bxijYaMPAR5fjgDqhA2NJRDa386vcOYmmXfXKjcEQugHFLHMmxfiPn19I4oICMgjjvTUQrwVW7LZRvxtMDxeoZgiv3u1n8Y93xLZ4VwzqGMgzQA5s69/s320/7889799.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhdgKW11RZ6NH44Mc2zTKzxrxWj4bxijYaMPAR5fjgDqhA2NJRDa386vcOYmmXfXKjcEQugHFLHMmxfiPn19I4oICMgjjvTUQrwVW7LZRvxtMDxeoZgiv3u1n8Y93xLZ4VwzqGMgzQA5s69/s72-c/7889799.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/12/blog-post_274.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/12/blog-post_274.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy