දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සංවර්ධන ලොතරැයියෙන් මසකදී කෝටිපතියෙක් සහ දස ලක්ෂපතියන් රැසක් බිහි කරයි
Homeප්‍රවෘත්ති

සංවර්ධන ලොතරැයියෙන් මසකදී කෝටිපතියෙක් සහ දස ලක්ෂපතියන් රැසක් බිහි කරයි

PropellerAds

ඒ අනුව අදාළ වාසනාවන්තයින්ට හිමි මුදල්  ත්‍යාග ප‍්‍රදානය කිරීම  සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති  එස්.ඒ.පී. සූරියප්පෙරුම මහතාගේ ප‍්‍රධානත්වය...

ඇමතිකමක් බැරිනම් දිස්ත‍්‍රික් කමිටු සම සභාපතිකම දෙන්න.. මං එනවා..- විපක්‍ෂයේ අයෙක් ආණ්ඩුවෙන් යදී !
රතන හිමි අත්අඩංගුවට ගන්න සූදානම්..
බැසිල් ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට..? ප‍්‍රබල ඇමතිකමක්..?
සංවර්ධන ලොතරැයියෙන් මසකදී කෝටිපතියෙක් සහ දස ලක්ෂපතියන් රැසක් බිහි කරයි
ඒ අනුව අදාළ වාසනාවන්තයින්ට හිමි මුදල්  ත්‍යාග ප‍්‍රදානය කිරීම  සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති  එස්.ඒ.පී. සූරියප්පෙරුම මහතාගේ ප‍්‍රධානත්වයෙන් ක්‍රියාකාරී අධ්‍යක්ෂක එච්්‍ආර්. විමලසිරි මහතාගේ හා සාමාන්‍යාධිකාරී ජේ.එම්. සමන් ජයසිංහ මහතාගේ සහභාගීත්වයෙන්  අද (09) දින සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ ශ‍්‍රවණාගාරයේදී සිදුවිය.
 
එහිදී අද කෝටිපති 065  වන වාරයේ සුපිරි ජයමල්ල වූ රු 68,465,475 ක ජයමල්ල නුවරඑළිය සිට පැමිණි චන්ද‍්‍රලතා මහත්මිය වෙත ප‍්‍රදානය කළ අතර එම ටිකට්පත අලෙවි කළ නුවරඑළිය ප‍්‍රදේශයේ අතුල සුනන්ද බාලගේ මහතාටද මුදල් ත්‍යාග පිරිනමන ලදී. එමෙන්ම ලග්න වාසනා 2205 වන වාරයේ සුපිරි ජයමල්ල වූ රුපියල් 4,573,356 ක මුදල බලංගොඩ ප‍්‍රදේශයේ එම්.ජී. විජේරත්න මහතා වෙත ප‍්‍රදානය  කළ අතර එම ටිකට්පත අලෙවි කළ කිරිදිගල ප‍්‍රදේශයේ ඩබ්.ඒ.ඩී.කේ. ලක්ෂමන් මහතාටද මුදල් ත්‍යාග හිමිවිය.
 
මෙකී සුපිරි ජයමලු ලබාදීමෙන් නොනැවතී තවත් රුපියල් මිලියනයේ වාසනාවන්තයින් 17 දෙනෙකු බිහි කිරීමට නියත ජය, අද කෝටිපති, ශනිදා වාසනා, ජයෝදා, කෝටිපති ශනිදා, සුපර් බෝල්  යන සංවර්ධන ලොතරැයි පවුලේ සාමාජිකයින් සමත් වී තිබේ. මෙවරත් කෝටිපතියන් බිහිකරමින් විශාල මුදල් ප්‍රමාණයක් තිළිණ කළ සංවර්ධන ලොතරැයිය පිට පිට ලබා දෙන මෙම සුපිරි ජයමලුවල ඊළග වාසනාවන්තයා ඔබ විය හැකි බව සංවර්ධන ලොතරැයි මණ්ඩලය මේ අවස්ථාවේදී සිහිපත් කළේය. එමෙන්ම තවදුරටත් සිහිනයක් නොවන මේ ජයමලු දිනා ගැනීමට වැඩි වැඩියෙන් සංවර්ධන ලොතරැයෙන් වාසනාව උරගා බලන ලෙස සංවර්ධන ලොතරැයි මණ්ඩලය ඉල්ලා සිටියේය.
 
dlb 1
dlb 2
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29342,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සංවර්ධන ලොතරැයියෙන් මසකදී කෝටිපතියෙක් සහ දස ලක්ෂපතියන් රැසක් බිහි කරයි
සංවර්ධන ලොතරැයියෙන් මසකදී කෝටිපතියෙක් සහ දස ලක්ෂපතියන් රැසක් බිහි කරයි
http://ift.tt/2mbk9HH
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/11/blog-post_281.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/11/blog-post_281.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy