දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
නව රජයේ ක්ෂණික ප්‍රතිචාරයෙන් ශ්‍රී ලංකාව දෙකඩ කරන්න ආ එංගලන්තයේ පාලක පක්ෂය අඩියක් පස්සට ගනියි
Homeප්‍රවෘත්ති

නව රජයේ ක්ෂණික ප්‍රතිචාරයෙන් ශ්‍රී ලංකාව දෙකඩ කරන්න ආ එංගලන්තයේ පාලක පක්ෂය අඩියක් පස්සට ගනියි

PropellerAds

ශ්‍රී ලංකාව දෙකඩ කිරීමට සහයෝගය දක්වන බවට එංගලන්තයේ පාලක කොන්සර්වේටිව් පක්‍ෂය සිය මැතිවරණ ප්‍රකාශයෙන් ප්‍රකාශ කර තිබුනා. ඒ සමගම වහා ක්‍රි...

ලාංකිකයින් විදෙස් ත්‍රස්තවාදීන් හා එක්වන්නේදැයි අපි විමසිල්ලෙන් - පොලිස්පති
ලබන වසරේදී මැතිවරණ 4ක්
මුහුදුබඩ දුම්රිය මාර්ගයේ අලුත්ම කාලසටහන මෙන්න
ශ්‍රී ලංකාව දෙකඩ කිරීමට සහයෝගය දක්වන බවට එංගලන්තයේ පාලක කොන්සර්වේටිව් පක්‍ෂය සිය මැතිවරණ ප්‍රකාශයෙන් ප්‍රකාශ කර තිබුනා.

ඒ සමගම වහා ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා රජය මෙම ප්‍රතිපත්තිය හෙළා දැක එය පිළිගත නොහැකි බව කියමින් ඒ පිළිබඳ හේතු දැක්වීමක් ඉල්ලා සිටියා. ඒ එක්සත් රාජධානියේ ශී‍්‍ර ලංකා මහකොමසාරිස් මනීෂා ගුණසේකර හරහාය.

එම විමසීමට සහ මාධ්‍ය නිවේදනයට ක්ෂණික ප්‍රතිචාර දක්වමින් එංගලන්තයේ පාලක කොන්සර්වේටිව් පක්ෂයේ සම සභාපති ජේම්ස් ක්ලැවෙර්ලි තම පක්ෂය කිසිවිටෙක ශ්‍රී ලංකාවේ රාජ්‍ය දෙකක විසඳුමකට සහාය නොදක්වන බව අවධාරණය කර ඇත.

"ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පක්ෂයේ ස්ථාවරය වෙනස් වී නැත. පැහැදිලිවම කිවහොත්, මෙම අංශයේ ද්වි-රාජ්‍ය ලෙස අදහස් කළේ මැදපෙරදිග ඊශ්‍රායල-පලස්තීන තත්වය ගැන පමණක් සඳහන් කිරීමටය (ප්‍රකාශිත ප්‍රතිපත්තිය අනුව). ශ්‍රී ලංකාවට සහ සයිප්‍රසයට සාමය හා සංහිඳියාව සඳහා පවත්නා ක්‍රියාදාමය ඉදිරියට ගෙන යෑමට අපගේ අඛණ්ඩ සහය හිමිවේ.'' ලෙස ඔහුගේ සඳහනේ දැක්වේ.

පක්ෂයේ ස්ථාවරය එක්සත් රාජධානියේ පරිසර, ආහාර හා ග්‍රාමීය කටයුතු පිළිබඳ රාජ්‍ය ලේකම් තෙරේසා විලියර්ස් විසින්ද තහවුරු කර ඇත. 'ද්වි-රාජ්‍ය විසඳුමක් ගැන සඳහන් වන්නේ මැදපෙරදිග සදහාය. සයිප්‍රසයට හෝ ශ්‍රී ලංකාවට එය අදාල නොවේ. විදේශ ලේකම් ඩොමිනික් රාබ්ද මෙය තහවුරු කර තිබේ.' ලෙස ඇය සඳහන් කර ඇත.

කොන්සර්වේටිව් පක්ෂයේ නියෝජ්‍ය සභාපති පෝල් ස්කලී 2019 දෙසැම්බර් 3 වන දින සිය ට්විටර් පණිවුඩයෙන් කොන්සර්වේටිව් පක්ෂයේ ඉහත ස්ථාවරය යළිත් වරක් අවධාරණය කරමින් 'ශ්‍රී ලංකාවේ පාලනයේ සැකැස්ම සම්බන්ධයෙන් කොන්සර්වේටිව් ප්‍රතිපත්ති ප්‍රකාශනයක් නොමැත. රාජ්‍යයන් දෙකක් සම්බන්ධ වන්නේ මැද පෙරදිගට පමණයි. ' ලෙස සඳහන් කර ඇත.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29330,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: නව රජයේ ක්ෂණික ප්‍රතිචාරයෙන් ශ්‍රී ලංකාව දෙකඩ කරන්න ආ එංගලන්තයේ පාලක පක්ෂය අඩියක් පස්සට ගනියි
නව රජයේ ක්ෂණික ප්‍රතිචාරයෙන් ශ්‍රී ලංකාව දෙකඩ කරන්න ආ එංගලන්තයේ පාලක පක්ෂය අඩියක් පස්සට ගනියි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgzNdqOht574QfO5zbdyFtSGdZhhGtKZUXSX3_qLvcAxRgWgxAeXN9yCiXx38e-E6slVpcX5CcI_rMM6z-SRgvRzJJ0eHRu58yTEDcVMpH9Wy9J2PG83UIa53JOcSQTYAe4PPzzf1JTf-6L/s320/211cbd99e1ae1650bb7bc344be5d16b32fb8b1f7.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgzNdqOht574QfO5zbdyFtSGdZhhGtKZUXSX3_qLvcAxRgWgxAeXN9yCiXx38e-E6slVpcX5CcI_rMM6z-SRgvRzJJ0eHRu58yTEDcVMpH9Wy9J2PG83UIa53JOcSQTYAe4PPzzf1JTf-6L/s72-c/211cbd99e1ae1650bb7bc344be5d16b32fb8b1f7.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/12/blog-post_25.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/12/blog-post_25.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy