මුහුදුබඩ මාර්ගයේ මොරටුව සහ ගල්කිස්ස අතර දුම්රිය ධාවනය අනිද්දා (11) රාත‍්‍රී 10.00 සිට ලබන 15 වැනිදා සවස 4.00 දක්වා තාවකාලිකව අත්හිටුවා තිබ...
මුහුදුබඩ මාර්ගයේ මොරටුව සහ ගල්කිස්ස අතර දුම්රිය ධාවනය අනිද්දා (11) රාත‍්‍රී 10.00 සිට ලබන 15 වැනිදා සවස 4.00 දක්වා තාවකාලිකව අත්හිටුවා තිබේ.
මොරටුව සහ රත්මලාන අතර පිහිටි පැරණි දුම්රිය පාලම වෙනුවට නව පාලමක් ස්ථාපිත කිරීම මීට හේතුව බව ශ‍්‍රී ලංකා දුම්රිය සේවය පවසයි.
ඒ අනුව අදාළ කාලය තුළ මාතර සහ ගාල්ල දෙසින් පැමිණෙන දුම්රිය මොරටුව දුම්රිය ස්ථානය දක්වා පමණක් සීමා වේ.
කොළඹ දෙසින් පැමිණෙන දුම්රිය ගල්කිස්ස දක්වා පමණක් ධාවනය කෙරේ.
එම කාලය තුළ ක‍්‍රියාත්මක කෙරෙන සංශෝධිත දුම්රිය කාල සටහන පහතින්
COMMENTS