දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ලාංකිකයින් විදෙස් ත්‍රස්තවාදීන් හා එක්වන්නේදැයි අපි විමසිල්ලෙන් - පොලිස්පති
Homeප්‍රවෘත්ති

ලාංකිකයින් විදෙස් ත්‍රස්තවාදීන් හා එක්වන්නේදැයි අපි විමසිල්ලෙන් - පොලිස්පති

PropellerAds

ශ්‍රී ලංකාවෙන් ත්‍රස්තවාදය තුරන් කළද ලාංකිකයින් විදේශීය ත්‍රස්තවාදී සංවිධාන සමග එකතුවීමට ඇති අවදානම ගැන විමසිල්ලෙන් සිටින බව පොලිස්පති පූජ...

කිරිපිටි ගැන වාර්තාවක් ඉල්ලයි, විස කිරිපිටි භාවිතයට ඉඩදීම දඬුවම් ලැබිය හැකි වරදක් !
නීතිපති 'ගේම' ඉල්ලයි : තමන්ට නියෝගදීමට ජනාධිපති කොමිසමට අයිතියක් නැතැයි කියයි !
ලංකවේ කොරෝනා ප‍්‍රතිකාර නෑ.. චීනයේම ඉන්න.. අපේ වෛද්‍ය ප‍්‍රතිකාර ඉහලයි..- චීනයේ සිටින ලාංකිකයන්ට චීනයෙන් කියයි..
ලාංකිකයින් විදෙස් ත්‍රස්තවාදීන් හා එක්වන්නේදැයි අපි විමසිල්ලෙන් - පොලිස්පති

ශ්‍රී ලංකාවෙන් ත්‍රස්තවාදය තුරන් කළද ලාංකිකයින් විදේශීය ත්‍රස්තවාදී සංවිධාන සමග එකතුවීමට ඇති අවදානම ගැන විමසිල්ලෙන් සිටින බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පවසයි.

එසේ විදේශීය ත්‍රස්තවාදී සංවිධානයකට බැඳුණු ලාංකිකයෙකු පසුගිය 2015 වසරේදී සිරියාවේදී මියගිය බවට ‍අනාවරණයවීම ඊට හේතුව බවද ඒ මහතා පෙන්වාදෙයි.

පොලිස්පතිවරයා මේ බව කියාසිටියේ ඉන්දුනීසියාවේ බාලිහි පැවැත්වෙන ජාත්‍යන්තර පොලීසියේ 85 වැනි මහසභාව අමතමිනි.

එය මෙම මස 07 වැනිදා සිට 10 වැනිදා දක්වා පැවැත්වෙන අතර ඊට රටවල් රැසක් නි‍යෝජනය කරමින් එක් එක් රටවල පොලිස් ප්‍රධානීන් 1200ක පමණ පිරිසක් එක්ව සිටියි.

එම මහ සභාව අමතා වැඩිදුරටත් අදහස් දැක්වූ පොලිස්පතිවරයා කියාසිටියේ ත්‍රස්තවාදය සම්බන්ධයෙන් සියළු රටවලට පොදු අදහසක් තිබිය යුතු බවයි.

භූගෝලීය වශයෙන් මෙන්ම විවිධ මතිමතාන්තර වශයෙන් ත්‍රස්තවාදය ගැන විවිධ අදහස් තිබිය හැකි නමුත් සියළු රටවල් ඒ ගැන එක් අදහසක සිට කටයුතු නොකරන්නේ නම් ත්‍රස්තවාදය තුරන් කරලීමට ගනු ලබන ක්‍රියාමාර්ගවල දුර්වලතා ඇති විය හැකි බව ඔහු පෙන්වාදුන්නේය.

ශ්‍රී ලංකාව 2009 වසරේදී ත්‍රස්තවාදය පරාජ‍ය කිරීමෙන් පසු මේ වන විට සංහිඳියාව හා සංවර්ධනය වෙනුවෙන් කැපවී සිටින බවද එහිදී පොලිස්පතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29393,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ලාංකිකයින් විදෙස් ත්‍රස්තවාදීන් හා එක්වන්නේදැයි අපි විමසිල්ලෙන් - පොලිස්පති
ලාංකිකයින් විදෙස් ත්‍රස්තවාදීන් හා එක්වන්නේදැයි අපි විමසිල්ලෙන් - පොලිස්පති
http://sinhala.asianmirror.lk/media/k2/items/cache/559abb6dc799b6e1dce3148920162b6d_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/11/blog-post_758.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/11/blog-post_758.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy