පො ලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා රටින් පලා යාමේ සුදානමක් ඇති බව මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය කිය...
පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා රටින් පලා යාමේ සුදානමක් ඇති බව මව්බිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානය කියා සිටියි.
ඊට පෙර ඔහු වහාම අත්අඩංගුවට ගත යුතු බව එම සංවිධානයේ කැඳවුම්කරු විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතා සඳහන් කළේය.
ශානි අබේසේකර සමග රහස් පොලිසියේ පරීක්ෂණ සිදු කරන ලද ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා පවුල පිටින් ඊයේ දින රටින් පලා ගියේය.
ඔහු ස්විට්සර්ලන්තය බලා පිටත්ව ගිය බව ගුවන් තොටුපල ආරංචි පැවසීය.
ශානි අබේසේකර සහ නිශාන්ත සිල්වා පසුගිය රජය සමයේ දේශපාලන වුවමනා මත පරීක්ෂණ සිදු කළ බවටද චෝදනා එල්ලවෙයි.
නිශ්නාත්ද සිල්වා රටින් පලා ගොස් ඇත්තේ පොලිස් දෙපාර්තමේන්තුවටද නොදන්වා බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක රුවන් ගුණසේකර මහතා පැවසීය.

COMMENTS