දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මාස 11කින් බොරතෙල් බිල ගෙවා නෑ.. රුපියල බිහිසුණු ඇද වැටීමක් ආසන්නයේ - චම්පික
Homeප්‍රවෘත්ති

මාස 11කින් බොරතෙල් බිල ගෙවා නෑ.. රුපියල බිහිසුණු ඇද වැටීමක් ආසන්නයේ - චම්පික

PropellerAds

ඇ ති වී තිබෙන විදෙස් මුදල් අර්බුදය හමුවේ ශ්‍රී ලංකා රුපියල ඩොලරය හමුවේ ඉතා බිහිසුණු ලෙස ඇද වැටීමට නියමිත යයි පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික ...

ප‍්‍රභාකරන්ගේ නිල ඇදුම වල දමා තිබූ යකඩ පෙට්ටියකින් හමුවේ..?
මන්ත‍්‍රිවරයෙක් ඉල්ලා අස්වෙයි ? ජනපති මෛත‍්‍රී ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ?
චන්ද‍්‍රිකාගේ කුමන්ත‍්‍රණය පලමු පැයේදීම පරදී.. කල්ලියෙන් පළුවක් ගෝටාට එක්වෙයි.. සජිත්ට සහාය දීමේ සමුළුව නවතී..
ති වී තිබෙන විදෙස් මුදල් අර්බුදය හමුවේ ශ්‍රී ලංකා රුපියල ඩොලරය හමුවේ ඉතා බිහිසුණු ලෙස ඇද වැටීමට නියමිත යයි පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා සඳහන් කරයි.

ඔහු පෙන්වා දෙන්නේ මේ වන විට මෙරටට ඉන්ධන ආනයන බිල මාස 11ක් තිස්සේ ගෙවා නැති බවයි.

තම සමාජ ජාලා ගිණුමේ සටහනක් තබමින් ඒ මහතා මේ බව සඳහන් කර තිබේ.

එම සම්පූර්ණ සටහන මෙසේය.

මහ බැංකුවේ ඩොලර් සංචිත භයානක ලෙස ඇද වැටෙයි !

සියලු බැංකුවලට ඩොලර් වලින් ලබාදෙන ප්‍රේෂණ වලින් 10% ක් මහ බැංකුවට ලබාදෙන ලෙස නියෝගයක්.

2009 ඔක්තෝම්බර් මාසයෙන් පසු මහ බැංකුවේ අඩුම ඩොලර් සංචිතය දැන් වාර්තා වෙනවා. එයට හේතුව මේ වසරේ ගෙවීමට නියමිතව නොතිබුණත්, ඉන්දියාව විසින් පසුගියදා ඩොලර් හුවමාරුවක්, එහෙමත් නැත්නම් Currency Swap එකක් මඟින් අපට ලබාදුන් ඩොලර් මිලියන 400 ආපසු ගෙවීමට ලැබුණු බලකිරීම මත එම ඩොලර් 400 අපගේ සංචිත වලින් ගෙවීමට මහ බැංකුව ක්‍රියාකිරීමයි.

මේ අනුව එදා ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා අපේ පාලන සමයේ ඉතා අපහසුවෙන් ගොඩනගන ලද ඩොලර් බිලියන 7.2 ක සංචිතය (2009 ඔක්තෝම්බර් මාසයෙන් පසු, එනම් යුද්ධයේ අවසාන වකවානුවෙන් පසු ඩොලර් බිලියන 05 ට වඩා අඩු වුණා) දැන් නැවතත් ඩොලර් බිලියන 05 ට වඩා අඩු ගණනකට ඇදවැටී ඇති බව විශ්වාසදායක ආරංචි මාර්ගවලින් පැවසෙනවා.

අපට මේ වසරේ ගෙවීමට ඇති මුළු ණය ප්‍රමාණය ඩොලර් බිලියන 6.9 ක්. ඉන්දියාවට ගෙවිය යුතු ඩොලර් මිලියන 400 ත් එක්ක එය ඩොලර් බිලියන 7.3 ක්. ඩොලර් බිලියන 7.3 ක් ගෙවීමට අප අතැතිව ඇත්තේ ඩොලර් බිලියන හතරයි ගණනකි. මේ අනුව ශ්‍රී ලංකාව තවදුරටත් විදේශ අරමුදල් අර්බුදයක ගැටගැසී තිබෙනවා.

විශේෂයෙන්ම ආනයන සීමා කරමින්, සංවර්ධනය සඳහා අවශ්‍ය කරන භාණ්ඩ පවා සීමා කරමින්, මාස 11 ක ඛනිජ තෙල් බිල නොගෙවා සිටීමෙන්, (එතැන තියෙනවා ඩොලර් මිලියන 2600 ක්) තමයි මේ තත්ත්වය ළඟාකරගෙන තිබෙන්නේ. තව දුරටත් මේ තත්ත්වය පවත්වාගත හැකිද ? එසේ නැත්නම් කොටස් වෙළෙඳපොළට සිදුවූ ආකාරයටම රුපියල බිහිසුණු ආකාරයට ඉදිරි කාලයේ ඩොලරයට සාපේක්ෂව ඇද වැටීමට ඉඩ ඇති බවයි මෙයින් පෙනී යන්නේ.

රාජපක්ෂවරුන්ට රටේ ආර්ථිකය කිසිම ආකාරයකට පාලනය කළ නොහැකි බව දැන් සක්සුදක් සේ පැහැදිළියි. රට බේරා ගැනීමට, ආර්ථිකය බේරා ගැනීමට, ජනතාව බේරා ගැනීමට කුසලතාවය, නිපුණතාවය සහිත නව පරපුරක අවශ්‍යතාවය අන් කවරදාටත් වඩා දැන් දැනෙමින් තිබෙනවා.

– පාඨලී චම්පික රණවක FB


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මාස 11කින් බොරතෙල් බිල ගෙවා නෑ.. රුපියල බිහිසුණු ඇද වැටීමක් ආසන්නයේ - චම්පික
මාස 11කින් බොරතෙල් බිල ගෙවා නෑ.. රුපියල බිහිසුණු ඇද වැටීමක් ආසන්නයේ - චම්පික
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgd-8WupihCNxyTeIUyIcQFQOvmCPDOO33ch1Zsc2ri92bOdTdKyTWPO3ryfIWbUF3-ICMrJt5Qna1rtSNvzhHH-N7yn7ZN-UzHOQAWZkzyWdnMCWkj4KS-g01b35nirlAr93ILTRXDD7U/s320/champika.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgd-8WupihCNxyTeIUyIcQFQOvmCPDOO33ch1Zsc2ri92bOdTdKyTWPO3ryfIWbUF3-ICMrJt5Qna1rtSNvzhHH-N7yn7ZN-UzHOQAWZkzyWdnMCWkj4KS-g01b35nirlAr93ILTRXDD7U/s72-c/champika.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/02/11.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/02/11.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy