හි ටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වයෙන් නෙරපා දැමීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය ...
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වයෙන් නෙරපා දැමීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර ඇති බව නිල නොවන ආරංචි මාර්ගවලින් වාර්තා වෙයි.
හිටපු ජනාධිපතිනිය මෙම ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීම සදහා ගිවිසුම්ගත වීම සම්බන්ධයෙන් ගන්නා ක‍්‍රියාමාර්ග ගැන හෙට පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දී තීරණය ගැනීමට නියමිතය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසන්නේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ගෝඨාභය රාජපක්ෂ මහතාට සහයෝගය දීමට තීරණය කර තිබියදී ඊට විරුද්ධව ගොස් හිටපු ජනාධිපතිනිය සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීම පක්ෂ විනය කඩ කිරීමක් බවයි.
පක්‍ෂයට පිටින් කටයුතු කරන සියලු සංවිධායකවරුන්ගේ තනතුරු ඉවත් කිරීමට කටයුතු කරන බවද මහ ලේකම්වරයා සඳහන් කළේ ය.

COMMENTS