දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
විරෝධය පා වාසු-විමල්-උදය පොහොට්ටු පක්‍ෂ නායක හමුවෙන් නැගිට යයි
Homeප්‍රවෘත්ති

විරෝධය පා වාසු-විමල්-උදය පොහොට්ටු පක්‍ෂ නායක හමුවෙන් නැගිට යයි

PropellerAds

අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ කැඳවා තිබූ ආණ්ඩුවේ පක්ෂ නායක හමුවෙන් වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ, උදය...

දින 6 ක් අතුරුදන්ව සිටි ගුරුවරියගේ මළ සිරුර වික්ටෝරියා ජලාශයෙන් හමුවේ !
අද ගෝඨාභය සමග එක්වෙන ශ්‍රීලනිප ප්‍රබලයා කවුද?
මාධ්‍ය නිදහස සහතික කරනවා - සජිත්
අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ කැඳවා තිබූ ආණ්ඩුවේ පක්ෂ නායක හමුවෙන් වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ, උදය ගම්මන්පිල යන අමාත්‍යවරුන් නැගිට ගොස් තිබේ.

අගමැතිවරයා වෙත ඔවුන් සඳහන් කර ඇත්තේ එම හමුව සඳහා පක්ෂ නායකයන් නොව පිරිසක් ද කැඳවා ඇති බවයි.

අගමැති මහනිද රාජපක්‍ෂ මහතාද තම නිලධාරීන් හරහා ඒ බව තහවුරු කරගත ඇත.

මෙම ඇමතිවරුන් පිරිස් අගමැතිවරයා දැනුම්දී ඇත්තේ අනවශ්‍ය තත්ත්වයක් ඇතිකර අග්‍රාමාත්‍යවරයා අපහසුවට පත් නොකර තමන් එම සාකච්ඡාවෙන් ඉවත් වන බවයි.

ඒ අනුව ඉදිරියේදී වෙනම අවස්ථාවක පක්ෂ නායක හමුවක් නැවත කැඳවන බවද අග්‍රාමාත්‍යවරයා සදහන් කර ඇත.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29306,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: විරෝධය පා වාසු-විමල්-උදය පොහොට්ටු පක්‍ෂ නායක හමුවෙන් නැගිට යයි
විරෝධය පා වාසු-විමල්-උදය පොහොට්ටු පක්‍ෂ නායක හමුවෙන් නැගිට යයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgTt7h-XwMK8b9zpqDaIOXx8-wtuL3HiKRHRPyHDIKQPAzWhfNVs-WWqHVv-thWkk_Aa2fA0MplW2KwkgA_S7j-QzPHlD_dj5_ZdevmVVZy3wc8ekIb6N2KxxLZODCoVRa7_tVWD0PT1XM/s320/vasu-wimal-udaya.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgTt7h-XwMK8b9zpqDaIOXx8-wtuL3HiKRHRPyHDIKQPAzWhfNVs-WWqHVv-thWkk_Aa2fA0MplW2KwkgA_S7j-QzPHlD_dj5_ZdevmVVZy3wc8ekIb6N2KxxLZODCoVRa7_tVWD0PT1XM/s72-c/vasu-wimal-udaya.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2021/04/blog-post_466.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2021/04/blog-post_466.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy