ඊ යේ දින පැවති ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කිරීම මේ වන විට අවසන් අදියරට පැමිණ තිබේ. ඡන්ද මධ්‍යස්ථාන වල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජිතයන් වා...
ඊයේ දින පැවති ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කිරීම මේ වන විට අවසන් අදියරට පැමිණ තිබේ.
ඡන්ද මධ්‍යස්ථාන වල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජිතයන් වාර්තා කරන අන්දමට ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා බවට පත්වීම සඳහා අවශ්‍ය ඡන්ද ප්‍රමාණය ඉක්මවා ගොස් තිබේ.
උතුර හා නැගෙනහිර පලාත්වලදී ගෝඨාභය රාජපක්ෂ මහතා දැඩි පසුබෑමක් පෙන්නුම් කළ ද දකුණේ අති බහුතර ආසන ප්‍රමාණයක් රාජපක්ෂ මහතා අතිවිශාල වැඩි ඡුන්ද ප්‍රමාණයක් ලබා ගනිමින් මෙම ජයග්‍රහණය වාර්තා කර තිබේ.
මෙම ප්‍රතිඵල මැතිවරණ කොමිසම විසින් නිකුත් කිරීමෙන් පසුව ගෝඨාභය රාජපක්ෂ මහතා ශ‍්‍රී ලංකා ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජවාදී ජනරජයේ 07 වන විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දීමට නියමිතව ඇත.

COMMENTS