වි පක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අගමැතිවරයා ලෙස පත් කරමින් පත් කිරීමට නියමිතව ඇති බව ඉහළ පෙළේ ආරංචි මාර්ග වාර්තා කරයි. ජනාධිපති ගෝඨාභය රා...
විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අගමැතිවරයා ලෙස පත් කරමින් පත් කිරීමට නියමිතව ඇති බව ඉහළ පෙළේ ආරංචි මාර්ග වාර්තා කරයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් භාරකාර ආණ්ඩුවක් පිහිටුවීම සඳහා සියලු කටයුතු සූදානම් කර තිබේ.
ඉදිරි මහ මැතිවරණය පවත්වන තෙක් භාරකාර ආණ්ඩු පවත්වාගෙන යනු ඇති අතර ඇමතිවරුන් පහළොස් දෙනකු පමණක් මෙම භාරකාර ආණ්ඩුව නියෝජනය කරනු ඇත.

COMMENTS