ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කිරීම මෙම කාර්තුවේ දී නිකුත් කරන ලද ඇමරිකානු ‘...
ඒ හේතුවෙන් ඔහුගේ අමෙරිකානු පුරවැසිකම මෙතෙක් ඉවත් කර නැති බව එක්සත් ජාතික පක්ෂයට හිතවාදී අන්තර්ජාල මාධ්‍ය වාර්තා කරමිනි සිටි.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අප ඇමරිකානු තානාපති කාර්යාලයේ ප්‍රකාශකයකු ගෙන් කල විමසීමකදී ඔහු කියා සිටියේ කිසියම් පුද්ගලයෙකු ඇමෙරිකානු පුරවැසිභාවය ඉවත් කිරීම සිදු කරන්නේ කරන්නේ එම තැනැත්තා පුරවැසි භාවය දරන රටේ ඇමරිකානු තානාපති කාර්යාලයෙන් පමණක් බවයි.
ෆෙඩරල් රෙජිස්ටර වෙබ් අඩවියේ එසේ ඉවත් කල නම ඇතුළත් වීමට ඇතැම් විට වසරක් නැතිනම් වසර දෙකක් පවා ප්‍රමාද විය හැකි බව ඔහු සඳහන් කළේය.
COMMENTS