ශ්රී ලංකාවේ වන විධායක ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා හෙට පෙරවරුවේ ධුරයේ දිවුරුම් දීම අනුරාධපුර ජය ශ‍්‍රී මහා බෝධිය ඉදිරියේදී සිදු ක...
ශ්රී ලංකාවේ වන විධායක ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා හෙට පෙරවරුවේ ධුරයේ දිවුරුම් දීම අනුරාධපුර ජය ශ‍්‍රී මහා බෝධිය ඉදිරියේදී සිදු කිරීමට නියමිතය.
ඔහු රාජකාරී කටයුතු ආරම්භ කිරීමට නියමිතව ඇත්තේ අනුරාධපුර රුවන්වැලි මහා සෑය අභියස දීය.

ඔහු රාජකාරී කටයුතු ආරම්භ කිරීමට නියමිතව ඇත්තේ අනුරාධපුර රුවන්වැලි මහා සෑය අභියස දීය.

COMMENTS