ව හාම පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීම සඳහා පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කිරීමට ආණ්ඩු පක්ෂය තීරණය කර තිබේ. මෙම යෝජනාව ඉදිරිපත් කිරීම...
වහාම පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීම සඳහා පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කිරීමට ආණ්ඩු පක්ෂය තීරණය කර තිබේ.
මෙම යෝජනාව ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂ නායක හමුවේදී තීරණය කර ඇත.
වසර හතර හමාරක් යන තුරු ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරිය නොහැකි වුවද පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් යෝජනාවක් සම්මත කිරීමෙන් එය සිදුකල හැකිය.
යෝජනාව ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ සහාය ඇතිව සම්මත කර ගැනීමටද තීන්දු කර තිබේ.
ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පෙරමුණේ අපේක්ෂකයා ලද පරාජය හේතුවෙන් මෙම තීන්දුව ගෙන ඇත.

COMMENTS