දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
'මම රටේ හිටියා නම් රණවිරුවන්ට පහරදෙන්නේ නෑ' - ජනපති (VIDEO)
Homeප්‍රවෘත්ති

'මම රටේ හිටියා නම් රණවිරුවන්ට පහරදෙන්නේ නෑ' - ජනපති (VIDEO)

PropellerAds

තමන් ලංකාවේ සිටියා නම් ආබාධිත රණවිරුවන්ගේ උද්ඝෝෂණය හා පෙළපාළිය විසුරුවා හැරීමට කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කිරීමට ඉඩ ලබා නොදෙන බව ජනාධිප...

“මේක අපේ ආණ්ඩුවක් නෙමෙයි” – පොහොට්ටු මන්ත්‍රීවරු ජනපතිගේ මූණටම දොස් කියයි! ප්‍රබලයෙකු රැස්වීමෙන් නැගිට යයි
විදුලි බල ඇමැතියා කියනවා විභාගෙ ලියන කාලෙ ලයිට් දෙන්න බිලියන 5ක් ගෙවන්නලු...දරුවන්ගෙන් පළිගන්නෙ නැතිව ලයිට් දෙනවා අයිසෙ! - මිහින්තලේ නායක හිමියෝ කංචනගේ ‌පතුරු යවයි (VIDEO)
ලසන්තට-කීත් නොයාර්ට වෙච්ච දේ අදටත් හොයාගන්න බෑ! මොකද ඒවා දේශපාලනිකයි! ඒ දේම ෂාෆ්ටර්ටත් වෙයිද? මේ සිද්ධිය පසුපස දේශපාලන හස්තයක්? (VIDEO)
'මම රටේ හිටියා නම් රණවිරුවන්ට පහරදෙන්නේ නෑ' - ජනපති (VIDEO)

තමන් ලංකාවේ සිටියා නම් ආබාධිත රණවිරුවන්ගේ උද්ඝෝෂණය හා පෙළපාළිය විසුරුවා හැරීමට කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කිරීමට ඉඩ ලබා නොදෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කොට තිබේ.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ අපවත් වී වදාළ මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ පළමු වර්ෂ පූර්ණය වෙනුවෙන් ඊයේ (08) කොළඹ පදනම් ආයතනයේ පැවති උත්සවයට සහභාගී වෙමිනි.

එහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියාසිටියේ එදින ආබාධිත රණවිරුවන්ගේ පෙළපාළිය ජනාධිපති කාර්යාලය දෙසට ගමන් කිරීමට උත්සහ කරනවිට තමා ඉන්දියාවේ සිටියද තමාට දුරකථන ඇමතුමක් ලබාදී හෝ ඒ පිළිබඳව විමසීමක් කළේ නම් මෙවැනි තත්ත්වයක් ඇතිවීමට ඉඩ නොදෙන බවයි.

ආබාධිත රණවිරුවන් වසර 8ක් පුරා මුහුණදුන් මෙම ගැටලුව තමා වෙත ඉදිරිපත් වී ගතවූයේ මාස 4ක කාලයක් පමණක් බව කී ජනාධිපතිවරයා එම ගැටලුව කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කොට විසඳුම් ලබාගෙන ආබාධිත රණවිරුවන්ගේ සංවිධානවලට හා එකී ආයතන ද දැනුවත් කර තිබියදී මෙම උද්ඝෝෂණය ආරම්භ කර ඇති බව පැවසීය.

එම නිසා මෙම උද්ඝෝෂණය පිටුපස දේශපාලන සම්බන්ධයක් ඇති බව ඉතා පැහැදිලි කාරණයක් බව පැවැසූ ඒ මහතා සමහරවිට තමන්ව වෙනත් කණ්ඩායමක් විසින් දේශපාලන වුවමනාවක් මත මෙහෙයවන බව ආබාධිත රණවිරුවන් පාවා නොදෙන සිටින්නට ඇතැයි ද කියාසිටියේය.

ආබාධිත රණවිරුවන් උද්ඝෝෂණය ආරම්භ කරන විටත් ඉන්පසුවත් ආරක්ෂක අමාත්‍යාංශය හා යුද හමුදාවේ ප්‍රධානීන් හරහා ඔවුන්ගේ ගැටලුව විසඳා ඇති බව දැන්වුවත් ඔවුන් උද්ඝෝෂණය නැවැත්වීමට කටයුතු නොකළේ මෙය දේශපාලන වුවමනාවක් මත සිදුවූවක් නිසා යැයිද ජනාධිපතිවරයා තවදුරටත් අවධාරණය කර සිටියේය.

වීඩියෝව පහතින්.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29316,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 'මම රටේ හිටියා නම් රණවිරුවන්ට පහරදෙන්නේ නෑ' - ජනපති (VIDEO)
'මම රටේ හිටියා නම් රණවිරුවන්ට පහරදෙන්නේ නෑ' - ජනපති (VIDEO)
http://sinhala.asianmirror.lk/media/k2/items/cache/12fb72d9c34220658319954a594fa4e6_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/11/video_9.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/11/video_9.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy