දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
එජාපය සමග එක්වීමෙන් ශ‍්‍රීලනිපයට කිසිම හානියක් වුණේ නෑ.. හොදම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශණය සජිත්ගේ එකයි - චන්ද‍්‍රිකා
Homeප්‍රවෘත්ති

එජාපය සමග එක්වීමෙන් ශ‍්‍රීලනිපයට කිසිම හානියක් වුණේ නෑ.. හොදම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශණය සජිත්ගේ එකයි - චන්ද‍්‍රිකා

PropellerAds

එ ක්සත් ජාතික පක්ෂය සමග එක් වීමෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ වූ බවක් තමන් පිළිගන්නේ නැතැයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මි...

’’CASA’’ ශ්‍රී ලංකාව Covid 19 පුරයක් කිරීමට ගිය හැටි - නිශ්ශංක සේනාධිපති හෙළිකරයි (VIDEO)
මහර හිරගෙදර දී තරුණ සිරකරුවකු මරා දැම්මේ ''තේ පොලු වලින් බැටදීලා''
කොරෝනා පාලනය වූහේ සුලගට නොවේ.. එයට නිර්ලෝභීව ආණ්ඩුවට ලකුණු දෙනවා..- ලාල් කාන්ත
ක්සත් ජාතික පක්ෂය සමග එක් වීමෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ වූ බවක් තමන් පිළිගන්නේ නැතැයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සඳහන් කරයි.

2015දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය එකතුවී බිහි කරන ලද ආණ්ඩුවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් වූ බවද ඇය පැවසීය.

එම ආණ්ඩුවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ප්‍රබල ඇමතිධුර ලැබුණු බවත් එවායින් පාක්ෂිකයන්ට සේවය කිරීමට අවස්ථාව ලද බවද ඇය සඳහන් කළාය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය විසින් ඊයේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ කැඳවා තිබූ සමුළුව අමතමින් ඇය මෙම අදහස් පළ කළා ය.

මෙවර ඉදිරිපත්වී සිටින ජනාධිපති අපේක්ෂකයන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයන් අතරින් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය දුටු සැනින් තමනට සිනහ පහළ වූ බවත් හොදම ප‍්‍රතිපත්ති ප්‍රකාශය ලෙස තමන් පිළිගනු ලබන්නේ සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය බවත් ඇය සඳහන් කළාය.

පොහොට්ටුව ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කළහොත් එදින සිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ වනු ඇති බවත් පක්‍ෂ මූලස්ථානය ද අහිමි වනු ඇති බවත් ඇය කියා සිටියාය.

චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට සහාය දීම සඳහා ගිවිසුම් ගතව සිටී.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: එජාපය සමග එක්වීමෙන් ශ‍්‍රීලනිපයට කිසිම හානියක් වුණේ නෑ.. හොදම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශණය සජිත්ගේ එකයි - චන්ද‍්‍රිකා
එජාපය සමග එක්වීමෙන් ශ‍්‍රීලනිපයට කිසිම හානියක් වුණේ නෑ.. හොදම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශණය සජිත්ගේ එකයි - චන්ද‍්‍රිකා
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEift2JB_jH8MuVvYLUx764Mot8obm3mIzckAnKHpul_HnWmgFkgzP1173tIfuEG7650k4oVsdCy280ZBNjOKR0CHbriIhCGDOxuPeWRW_wUw8XIiMuI89gAB3MR15UMQDybgw8krO-5TuQr/s320/chandri.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEift2JB_jH8MuVvYLUx764Mot8obm3mIzckAnKHpul_HnWmgFkgzP1173tIfuEG7650k4oVsdCy280ZBNjOKR0CHbriIhCGDOxuPeWRW_wUw8XIiMuI89gAB3MR15UMQDybgw8krO-5TuQr/s72-c/chandri.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/11/blog-post_68.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/11/blog-post_68.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy