සෙං කඩගල ආසනයේ සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ජයග්‍රහණය සනිටුවන් කිරීමේ ගෙයින් ගෙට යාමේ ව්‍යාපාරය 03 දිනයේත් ක්‍රියාත්මක විය. විශේෂත්වය වූයේ ...
සෙංකඩගල ආසනයේ සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ජයග්‍රහණය සනිටුවන් කිරීමේ ගෙයින් ගෙට යාමේ ව්‍යාපාරය 03 දිනයේත් ක්‍රියාත්මක විය.
විශේෂත්වය වූයේ මහනුවර දිස්ත්‍රික් නායක හා සෙංකඩගල ප්‍රධාන ආසන සංවිධායක අධිනීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමාත් සිය පාක්ෂිකයන් සමග ගෙන්ගෙට යාමේ වැඩසටහනට සහභාගී වී සිටීමයි.
මේ අවස්ථාවට සමගාමීව අදහස් පලකල ඇමතිතුමා,
අද අපි සෑම දෙනාම මහන්සි වෙන්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන්. මහනුවර ඡන්ද දායකයන් වන අපට එතුමාගේ විජයග්‍රහණයට විශාල දායකත්වයක් කරන්නට සිද්ධ වෙලා තියෙන්නෙ ජාතික මැතිවරණ ප්‍රතිඵලයට මහනුවර දිස්ත්‍රික් ප්‍රතිඵලය විශාල වශයෙන් බලපෑමක් කරන නිසා.
මේ මැතිවරණ ව්‍යාපාරයේදී මමත් ඔබතුමන්ලා වගේම තවත් එජාප පාක්ෂිකයෙක් විතරයි. අපි දරණ තනතුරු, තානාන්තර පැත්තකටදාලා එක්සත් ජාතික පාක්ෂිකයෙක් වශයෙන් අපේ අතින් ඉෂ්ට සිද්ධ විය යුතු සෑම යුතුකමක්ම අපේ අපේක්ෂකයාගේ ජයග්‍රහනය උදෙසා රෑ දවල් නොබලා ඉෂ්ට සිද්ධ කළ යුතුයි.
අනික් අතට අපි මේ මහන්සි වෙන්නේ වසර 25කට පසුව අපේ රටේ පුංචිම පුංචි මිනිහා ගැන හිතලා වැඩ කරන්න ඉතා විශාල උනන්දුවක් දක්වන තරුණ එජාපයේම ජනාධිපතිවරයෙක් බිහිකර ගන්න. එමනිසා ප්‍රජාතන්ත්‍රවාදීව මහරජා එලවපු අපිට ප්‍රජාතන්ත්‍රවාදීව දොරටුපාලකයා එලවන එක මහ අමාරු කාරණාවක් නොවන බව හිතේ තබාගත යුතුයි.

COMMENTS