දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජන්දෙට ග්‍රීන් ලයිට් කිව්වට තියෙන්නේ ඇම්බර්... හෙමින් තමයි යන්න ඕනේ - මැ.කො.
Homeප්‍රවෘත්ති

ජන්දෙට ග්‍රීන් ලයිට් කිව්වට තියෙන්නේ ඇම්බර්... හෙමින් තමයි යන්න ඕනේ - මැ.කො.

PropellerAds

ම හමැතිවරණය සඳහා සෞඛ්‍ය අංශ විසින් කොළ එළිය දල්වා ඇති බවක් කීව ද එය කොළ එළියම නොව කහ එළිය බවත් එනිසා ගමන යායුත්තේ සෙමින් බවත් මැතිවරණ කොමිස...

මාකදුරේ මධුෂ්ගෙන් ජනාධිපති ඝාතන කුමන්ත‍්‍රණයේ තොරතුරු එලියට
‘ලගම පාසල හොදම පාසල’ ලොක්කෙක් ISIS ප්‍රචාරණයේ.. අත්අඩංගුවට ගනී.. අධ්‍යාපන අමාත්‍යංශ කාර්යාලටත් සීල් තබයි
අන්තවාදී ක්‍රියා ගැන පොලිසියට ඔත්තු දුන් මුස්ලිම් පුද්ගලයෙක්ව ඝාතනය කරයි
හමැතිවරණය සඳහා සෞඛ්‍ය අංශ විසින් කොළ එළිය දල්වා ඇති බවක් කීව ද එය කොළ එළියම නොව කහ එළිය බවත් එනිසා ගමන යායුත්තේ සෙමින් බවත් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

"ඔව් ඉතිං ඒක ග්‍රීන් ලයිට් කිව්වාට ඇම්බර් නේද ? දැන් රටේ තත්වය බැලුවාම අපි හෙමින් තමයි යන්න ඕනෙ" යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ.

මෙවර මැතිවරණයේදී පෑන් ආධාරයෙන් ඇඟිල්ලේ තීන්ත ආලේප කිරීම වෙනුවට ඇඟිල්ලට තීන්ත බිංදුවක්  හෙළීමට සූදානම් කර ඇති බව පැවසූ ඒ මහතා මැතිවරණය සඳහා පෙරහුරුවක් ද ලබන ඉරිදා දිනයේදී පැවැත්වීමට සූදානම් කෙරෙමින් පවතින බව ප්‍රකාශ කළේය. මෙය කොළඹින් පිටත ගමක හෝ නගරයක සිදු කෙරෙනු ඇති බව පැවසූ ඒ මහතා පැයක් තුළ 100ක් 200ක් අතර සංඛ්‍යාවක් මීට සහභාගී කර තත්වය පරීක්ෂා කිරීමට අපේක්ෂා කරන බවත් සඳහන් කළේය.

එසේම අගෝස්තු 8 වෙනිදා හෝ 15 වෙනිදා මැතිවරණය පැවැත්වෙනු ඇතැයි පැතිරයන පුවත් සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඒ මහතා පැවසුවේ එවන් තීරණයකට තවමත් කොමිසම එළඹ නොමැති බවත් තමන් නම් පෞද්ගලිකව එම දින දෙක යොදා නොගන්නැයි කොමිසමට යෝජනා කරන බවත්ය.

මහින්ද දේශප්‍රිය මහතා මේ බව පැවසුවේ ඊයේ (04) පෞද්ගලික රූපවාහිනී නාලිකාවක ප්‍රවෘත්ති වැඩසටහනකට එක්වෙමිනි.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජන්දෙට ග්‍රීන් ලයිට් කිව්වට තියෙන්නේ ඇම්බර්... හෙමින් තමයි යන්න ඕනේ - මැ.කො.
ජන්දෙට ග්‍රීන් ලයිට් කිව්වට තියෙන්නේ ඇම්බර්... හෙමින් තමයි යන්න ඕනේ - මැ.කො.
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjNRxqd7sIH6NUgxk9FnW-12n3S42oCykGwzf9-KZ2KFnvhIq1e4iJl5JC0KTEhuqn6YJzka3KEj8hyGUuqYEVvZQzbgFEECR1IBnMys5TdyItkJwvQZEP4qyBcx9jBFDGa5n6XbxePyHQ/s320/unnamed+%25281%2529.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjNRxqd7sIH6NUgxk9FnW-12n3S42oCykGwzf9-KZ2KFnvhIq1e4iJl5JC0KTEhuqn6YJzka3KEj8hyGUuqYEVvZQzbgFEECR1IBnMys5TdyItkJwvQZEP4qyBcx9jBFDGa5n6XbxePyHQ/s72-c/unnamed+%25281%2529.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/06/blog-post_67.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/06/blog-post_67.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy