ව ගකිව යුතු නිලධාරීන් කිහිපදෙනෙකුගේ අඩුපාඩුකම් හේතුවෙන් සිදුවූ පාස්කු ඉරිදා ප‍්‍රහාරය පිළිබඳ තමන් අදටත් කණගාටු වන බව ජනාධිපති මෛතී‍්‍රපාල ස...
වගකිව යුතු නිලධාරීන් කිහිපදෙනෙකුගේ අඩුපාඩුකම් හේතුවෙන් සිදුවූ පාස්කු ඉරිදා ප‍්‍රහාරය පිළිබඳ තමන් අදටත් කණගාටු වන බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසනවා.
ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ පැලවත්ත අකුරේගොඩ ප‍්‍රදේශයේ ඉදිකෙරුණු ශී‍්‍ර ලංකා යුද්ධ හමුදා නව මූලස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට අද පෙරවරුවේ එක්වෙමින්.
එම අවස්ථාවට ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන සහ ති‍්‍රවිද හමුදාපතිවරුන් ද එක්ව සිටියා.
මෙහිදී යුද්ධ හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ද අදහස් පළ කළා.
පාස්කු ප‍්‍රහාරයේ වරද පෙන්වමින් ජනපති නව යුද හමුදා මූලස්ථානය විවෘත කරයි.
මෙම නව යුද්ධ හමුදා මූලස්ථානය විවෘත කිරීම සංකේතවත් කරමින් සමරු මුද්දරයක් නිකුත් කිරීම ද මෙහිදී සිදු කෙරුණා. මෙහිදී ජනාධිපතිවරයා වෙත නව යුද හමුදා මූලස්ථානයේ අනුරුවක් ද යුද්ධ හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින් සමරු තිළිණයක් ලෙසින් පිරිනැමුවා.

COMMENTS