ප සුගිය තුන්වැනිදා එක්සත් ජාතික පක්ෂ විශේෂ මහා සමුළුව සජීව ලෙස විකාශය කරම්න් මැතිවරණ නීති උල්ලංඝනය කල බවට රූපවාහිනී සංස්ථාවෙි සභාපති හා අධ්...
පසුගිය තුන්වැනිදා එක්සත් ජාතික පක්ෂ විශේෂ මහා සමුළුව සජීව ලෙස විකාශය කරම්න් මැතිවරණ නීති උල්ලංඝනය කල බවට රූපවාහිනී සංස්ථාවෙි සභාපති හා අධ්‍යක්ෂ ජනරාල් වරයාට එරෙහි පරීක්ෂණ ඊයේ දිනය පුරා ආරක්ෂක අමාත්‍යාංශයේදී පැවත්වුණි.
ආරක්ෂක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරිනියක් වන විනීතා මයාදුන්නේ මහත්මිය පරීක්ෂණ නිලධාරියා ලෙස ක්‍රියාකරනු ලැබීය.
ජාතික රූපවාහිනී සභාපති ඉනෝකා සත්‍යාංගනී කීර්ති නන්ද මහත්මිය ඊයේ ආරක්ෂක අමාත්‍යාංශය වෙත පැමිණීමෙන් පසු චෝදනා ගැන නිදහසට කරුනු විමසීම සිදු කරනු ලැබීය.
ඇයගේ ලිපි ගොනු සහ අදාල වාර්තා ගෙනයාමට රූපවාහිනී සංස්ථාවෙි සේවකයෙකුද පැමිණ සිටි අතර පරීක්ෂණ නිලධාරිනිය එම සේවකයා පරීක්ෂණ ස්ථානයට ඇතුළුවීම වලක්වන ලදී.
පැය කීපයක් තිස්සේ විමසීම් කල කාරනා සම්බන්ධයෙන් නිවැරදි පිළිතුරු ඉදිරිපත් කිරීමට අපොහොසත් වු ඉනෝකා සත්‍යාංගනී මහත්මිය විවිධ පාර්ශ්වයන්ට බැන වදිමින් ආරක්ෂක අමාත්‍යාංශයෙන් පිටව ගොස් ඇතැයි වාර්තා වෙයි.

COMMENTS