ගෝ ඨාභය රාජපක්ෂ මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය ලබාදීමේ කුමන්ත්‍රණයක් ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය සඳහන් කරයි. ...
ගෝඨාභය රාජපක්ෂ මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය ලබාදීමේ කුමන්ත්‍රණයක් ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය සඳහන් කරයි.
වර්තමානයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම්වරයා විසින් එම කුමන්ත්‍රණය ක්‍රියාත්මක කරගෙන ඇති බව සංවිධානයේ කැදවුම්කරු රජික කොඩිතුවක්කු මහතා පැවසීය.
පසුපසට දින යොදා ගෝඨාභය රාජපක්ෂ මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය ලබාදීමට එම සැලසුම අනුව සූදානමක් නැති බවද ඔහු කීය.
පක්‍ෂ ව්‍යවස්ථාව අනුව ශ‍්‍රීලනිප සාමාජිකයෙකු රාජ්‍ය නායකයා වුවහොත් ඔහු පක්‍ෂයේ නායකයාද වන්නේ යයිද ඔහු පෙන්වා දුන්නේය.

COMMENTS