දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඇමරිකාව ශ්‍රී ලංකාවේ සංචාරක අවදානම යළිත් සිහි කැඳවයි
Homeප්‍රවෘත්ති

ඇමරිකාව ශ්‍රී ලංකාවේ සංචාරක අවදානම යළිත් සිහි කැඳවයි

PropellerAds

ඇ මෙරිකානු පුරවැසියන්ට ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමේදී පනවා තිබූ 2 වැනි මට්ටමේ සංචාරක අවදානම තවදුරටත් එලෙසම පවතින බව එක්සත් ජනපද තානාපති කාර්ය...

මැතිවරණ සමයේ කුමන්ත්‍රණයක් ගැන ඒකාබද්ධයෙන් හෙළිදරව්වක්
"හොරු ආණ්ඩුවට කෝචොක් කරනවා"
“මම දැක්කා ඇමතිවරු, මන්ත්‍රීවරු කොහොමද වැඩ කරන්නේ කියලා“- ධනුෂ්ක
මෙරිකානු පුරවැසියන්ට ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමේදී පනවා තිබූ 2 වැනි මට්ටමේ සංචාරක අවදානම තවදුරටත් එලෙසම පවතින බව එක්සත් ජනපද තානාපති කාර්යාලය පවසයි. මැතිවරණ සමයේදී ශ්‍රී ලංකාවට පැමිණීමේදී වඩාත් අවධානයෙන් කටයුතු කරන ලෙස කොළඹ පිහිටි ඇමෙරිකානු තානාපති කාර්යාලයේ නවතම ආරක්ෂක අනතුරු ඇඟවීම මගින් මෙසේ දන්වා සිටියි.


ඒ අනුව, විශාල රැස්වීම් හෝ විරෝධතා පැවැත්වෙන ස්ථානවල වඩාත් පරිස්සම් වන ලෙසත්, සංචාරක ස්ථාන සහ ජනාකීර්ණ පොදු ස්ථානවල රැඳී සිටීමේදී වටපිටාව පිළිබඳ වඩාත් අවධානයෙන් පසුවන ලෙසත් සිය පුරවැසියන්ට දන්වා සිටියි.

හදිසි අවස්ථාවකදී බලධාරීන්ගේ උපදෙස් පිළිපදින ලෙසත්, දේශීය පුවත් පිළිබඳ අවධානයෙන් පසුවෙමින් කටයුතු කරන ලෙසත් වැඩිදුරටත් දන්වා සිටියි.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29327,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඇමරිකාව ශ්‍රී ලංකාවේ සංචාරක අවදානම යළිත් සිහි කැඳවයි
ඇමරිකාව ශ්‍රී ලංකාවේ සංචාරක අවදානම යළිත් සිහි කැඳවයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgzOrArcbgO-4lvdRqKCMtXwu9DXAosdEJUsPClTzxcPAvBFWAHTyb8-aSJ-ivbWNIgjpF_XQ4uRNvRqa0OuUlpAGkphGxSG9_uROaWdi56hKcS9fcPf_3TbuZ1XUg9EOUdH-Tt6bG7qaUt/s320/9e994e17a6d2852aa27c9f4819a3afda309e35ba.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgzOrArcbgO-4lvdRqKCMtXwu9DXAosdEJUsPClTzxcPAvBFWAHTyb8-aSJ-ivbWNIgjpF_XQ4uRNvRqa0OuUlpAGkphGxSG9_uROaWdi56hKcS9fcPf_3TbuZ1XUg9EOUdH-Tt6bG7qaUt/s72-c/9e994e17a6d2852aa27c9f4819a3afda309e35ba.png
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/11/blog-post_584.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/11/blog-post_584.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy