දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සියළුම අමාත්‍යංශ සදහා ලේකම්වරුන් පත් කෙරේ.. සම්පුර්ණ ලයිස්තුව මෙන්න
Homeප්‍රවෘත්ති

සියළුම අමාත්‍යංශ සදහා ලේකම්වරුන් පත් කෙරේ.. සම්පුර්ණ ලයිස්තුව මෙන්න

PropellerAds

න ව අමාත්‍යාංශ 20ක් සදහා පත් කෙරුණු ලේකම්වරු වෙත පත්වීම් ලිපි පිළිගැන්විම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතින් ඊයේ (27) පස්වරුවේ ජනාධිපති...

rathana thero
ගෝඨා මීලග ජනාධිපති බව තවදුරටත් තහවුරු කිරීම ගැන ජනපති අපේක්‍ෂක අනුර දිසානායකට පුණ්‍යානුමෝදනා කරවයි
ලංකාවේ වැඩ වලට ඇමරිකාව එලිපිට ඇගිලි ගහයි.. ශවේන්ද්‍ර හමුදාපති කලාට කිපේ.. කෝපය නිල ලෙස දන්වයි.. ආණ්ඩුව නිහඬයි !
ව අමාත්‍යාංශ 20ක් සදහා පත් කෙරුණු ලේකම්වරු වෙත පත්වීම් ලිපි පිළිගැන්විම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතින් ඊයේ (27) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

එම නාම ලේඛනය පහත පරිදි වේ.

1.එස්.එම්. මොහොමඞ් මහත්මිය – සංචාරක සහ ගුවන් සේවා
2.ආර්.ඩබ්ලිව්.ආර්. පේමසිරි මහතා – මාර්ග සහ මහාමාර්ග
3.ජේ.ජේ. රත්නසිරි මහතා – අධිකරණ, මානව හිමිකම් හා නීති ප‍්‍රතිසංස්කරණ
4.රවින්ද්‍ර හේවාවිතාරණ මහතා – වැවිලි කර්මාන්ත සහ අපනයන කාෂිකර්ම
5.ජේ.ඒ. රංජිත් මහතා – කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ
6.ඞී.එම්.ඒ.ආර්.බී. දිසානායක මහතා – උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන
7.එච්.එම්. ගාමිණි සෙනෙවිරත්න මහතා – මගී ප‍්‍රවාහන කළමනාකරණ
8.ඩබ්ලිව්.ඒ. චූලානන්ද පෙරේරා මහතා – තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ
9.වසන්තා පෙරේරා මහත්මිය – විදුලිබල හා බලශක්ති
10.එම්.එම්.පී.කේ. මායාදුන්නේ මහතා – වරාය හා නාවික කටයුතු
11.එස්.හෙට්ටිආරච්චි මහතා – රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන
12.ආර්.පී. ආර්යසිංහ මහතා – විදේශ සබදතා
13.ඒ.එස්.එම්.එස්. මහානාම මහත්මිය – කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ
14.ජේ.එම්.සී. ජයන්ති විජේතුංග මහත්මිය – පරිසර හා වනජීවි සම්පත්
15.ආර්.ඒ.ඒ.කේ. රණවක මහතා – ඉඩම් හා ඉඩම් සංවර්ධන
16.එම්.පී.ඞී.යු.කේ. මාපා පතිරණ මහතා – කාර්මික අපනයන සහ ආයෝජන ප‍්‍රවර්ධන
17.ආර්.එම්.අයි. රත්නායක මහත්මිය – ධීවර හා ජලජ සම්පත්
18.පී.එස්.එම්. චාල්ස් මහත්මිය – සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා
19.එන්.බී. මොන්ටි රණතුංග මහතා – කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ ව්‍යවසාය සංවර්ධන
20.ආචාර්ය පි‍්‍රයත් බන්දු වික‍්‍රම මහතා – නාගරික සංවර්ධන, ජල සම්පාදන සහ නිවාස පහසුකම්

මොහාන් කරුණාරත්න
නියෝජ්‍ය අධ්‍යක්ෂ
ජනාධිපති මාධ්‍ය අංශය


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29283,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සියළුම අමාත්‍යංශ සදහා ලේකම්වරුන් පත් කෙරේ.. සම්පුර්ණ ලයිස්තුව මෙන්න
සියළුම අමාත්‍යංශ සදහා ලේකම්වරුන් පත් කෙරේ.. සම්පුර්ණ ලයිස්තුව මෙන්න
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjsr-q4JEafjqMizvUBuHCHw6_0TGT51RT5kUTR_wGPp7WeSNdEZCk25fSGZLj2OUAdhBGWsbjznOWVeeT2864B04to3_d8xBxRc5bM2osmF9ss86_WOqwosFqirtqWW1Che33mBIAZVkpm/s320/sec.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjsr-q4JEafjqMizvUBuHCHw6_0TGT51RT5kUTR_wGPp7WeSNdEZCk25fSGZLj2OUAdhBGWsbjznOWVeeT2864B04to3_d8xBxRc5bM2osmF9ss86_WOqwosFqirtqWW1Che33mBIAZVkpm/s72-c/sec.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/11/blog-post_476.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/11/blog-post_476.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy