දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සජිත්ගේ ජනාධිපතිවරණ අරමුදල් හොරකම් කලා යයි තිස්ස-මලික් එලිපිට බැණගනිති
Homeප්‍රවෘත්ති

සජිත්ගේ ජනාධිපතිවරණ අරමුදල් හොරකම් කලා යයි තිස්ස-මලික් එලිපිට බැණගනිති

PropellerAds

ප සුගිය ජනාධිපතිවරනයේදී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ලෙස ඉදිරිපත් වූ සජිත් ප්‍රේමදාස මහතාට ප්‍රචාරක කටයුතු සඳහා ලැබුණු මුද...

මේ ආණ්ඩුවට අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හැදිය හැකි ද ?
අධිවේගී මාර්ග චීනයට දීමට ආණ්ඩුව කැබිනට් අනුමැතිය අරන් - ඩලස්
එජාප ජේෂ්ඨ නායකයන්ගෙන් Bio Data ඉල්ලන අගමැති කාර්යාලයේ ලේකම් කවුද?
සුගිය ජනාධිපතිවරනයේදී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ලෙස ඉදිරිපත් වූ සජිත් ප්‍රේමදාස මහතාට ප්‍රචාරක කටයුතු සඳහා ලැබුණු මුදල් සොරකම් කළේ යැයි එම කණ්ඩායම තුළ බරපතළ ගැටුම්කාරී තත්ත්වයක් නිර්මාණය වී ඇත.


සජිත් ප්‍රේමදාස මහතාට හිතවාදී ප්‍රබලයන් දෙදෙනෙකු වන මලික් සමරවික්‍රම සහ තිස්ස අත්තනායක යන දෙදෙනාම එකිනෙකාට ප්‍රසිද්ධියේ චෝදනා කරගනිමින් සිටිති.

මලික් සමරවික්‍රම මහතා ඇතුළු පිරිසක් එම අරමුදල් අවභාවිතා කළ ඇති බව තිස්ස අත්තනායක මහතා චෝදනා කරයි.

නමුත් එම චෝදනාව ප්‍රතික්ෂේප කරමින් සමරවික්‍රම මහතා සඳහන් කර ඇත්තේ මෙම සියලු අරමුදල් වොක්ෂෝල් වීදියේ ජනාධිපතිවරණ ප්‍රචාරක මූලස්ථානයට ලබාදුන් බවත් තමන් කිසිදු අවස්ථාවක එම ස්ථානයට නොගිය බවත්ය.

අදාල මුදල් භාරව සිටියේ තිස්ස අත්තනායක මහතා ඇතුළු පිරිසක් ද ඔහු සඳහන් කරයි.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29283,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සජිත්ගේ ජනාධිපතිවරණ අරමුදල් හොරකම් කලා යයි තිස්ස-මලික් එලිපිට බැණගනිති
සජිත්ගේ ජනාධිපතිවරණ අරමුදල් හොරකම් කලා යයි තිස්ස-මලික් එලිපිට බැණගනිති
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEglp1bt9rEgfl5SQckL0YdH4LN3eH9uteN83wKBvU6qSWnHg8X6wPFv2uT_bg6ZZHTSdP2bfhr3TiohAVnv6LAF1cJKxUE1X_ee_GHs9jSs1XUj1ieABkYYSujWGxHLDf9v0F6apfVGgpms/s320/malik-thissa+%25281%2529.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEglp1bt9rEgfl5SQckL0YdH4LN3eH9uteN83wKBvU6qSWnHg8X6wPFv2uT_bg6ZZHTSdP2bfhr3TiohAVnv6LAF1cJKxUE1X_ee_GHs9jSs1XUj1ieABkYYSujWGxHLDf9v0F6apfVGgpms/s72-c/malik-thissa+%25281%2529.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/11/blog-post_407.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/11/blog-post_407.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy