මෙ රටට අවශ්‍යය කොන්ද පණ ඇති නායකයෙකු බවත්, මෙවර ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් වි සිටින කිසිදු අපෙක්ෂකයෙකු 50% ජන්ද ප්‍රතිශතයට ලගා නොවන බව යාපන...
මෙරටට අවශ්‍යය කොන්ද පණ ඇති නායකයෙකු බවත්, මෙවර ජනාධිපතිවරණය සදහා ඉදිරිපත් වි සිටින කිසිදු අපෙක්ෂකයෙකු 50% ජන්ද ප්‍රතිශතයට ලගා නොවන බව යාපනය දිස්ත්‍රික් පා.ම එම්.කේ සිවාජලින්ගම් මහතා පැවසිය.
හැටන් ප්‍රදේශයේ විශේෂ මාධ්‍යය හමුවක් පවත්වමින් සිවාජලින්ගම් මන්ත්‍රිවරයා එ බැව් කියා සිටියා.
8 වෙනි ජනාධිපතිවරණය මේ මාසේ 16 දින පැවැත්වෙනවා, මේ ජන්දේ තරගේ තියෙන්නේ ප්‍රධාන අපෙක්ෂකයන් දෙදෙනා අතර, ගෝඨාභය රාජපක්ෂ සහ සජිත් ප්‍රේමදාස අතර.
දෙන්නගෙන් එක් කෙනෙක් තමයි ජනාධිපති වෙන්නේ,
ඇයි මේ දෙමල කෙනෙක් ජනාධිපති අපෙක්ෂක විදිහට ඉල්ලන්නේ? , මට ජනාධිපති පුටුවේ ඉද ගන්නබැ කියලා දැනගෙන තමයි මන් තරග කරන්නේ, ඇයි එහෙනම් මම තරග කරන්නේ?
ජනාධිපතිවරණ 7 පැවැත්වෙලා තියෙනවා එ වුනාට තාම දමිල ජනතාවගේ ප්‍රශ්න වලට විසදුම් ලැබිලා නැ, එ නිසා තමයි දෙමල ජනතාව වෙනුවෙන් තරගට ඇවිල්ලා ඉන්නේ.
මෙතන තරගේ යන්නේ සිංහල බෞද්ධයා කවුද කියන එක, සිංහල බෞද්ධයා කවුද කියලා සිංහල ජනතාවටම තිරණය කරන්න පුළුවන්.
ආගමික නායකවරුන් සහ විශ්ව විද්‍යාලය මහචාර්යය වරුන් , සිවිල් සංවිධාන සාකච්ඡා කලා දමිල පොදු අපෙක්ෂකයෙක් දාන්න ඕනි කියලා. එකට සම්බන්ධන් මහතා , විග්නේෂවරන් මහතා එක්ක වගේ හැමෝම එක්කම සාකච්ඡා කලා.
ප්‍රධාන පක්ෂ දෙකම දෙමල ජනතාවට මුකුත් දෙනවා කිව්වේ නැ, අපේ ජන්දය විතරයි ඕනි, එ විතරක් නෙවෙයි මේ රටේ මිනිස්සුන්ටවත් මුකුත් නැ, කොටි ගණන් දුෂණ වංචා සිදු වෙනවා.
එවා නතර වුණොත් සමාන්‍යය ජනතාවගේ ජිවන තත්වය ඉහල දාන්න පුළුවන්,
මේ රට ආරක්ෂා කරන්න ගිහින් තිස්දහසකට වැඩි රණවිරුවෝ ජිවිත පරිත්‍යාග කරලා තියෙනවා, ගොඩාක් අය අත්පය නැතුව ඇවිදින්න බැරුව ඉන්නවා. එක අතකින් යුද්ධෙන් අවතැන් අපේ ජනතාව ඉන්නවා.
සජිත් ප්‍රේමදාස මහතා හිතනවා ගෝඨාභය රාජපක්ෂ මහතා යුද්ධෙන් විශාල පිරිසකගේ ජිවිත අහිමි කරා එ නිසා සජිත් ප්‍රේමදාසට තමයි ජන්දට දෙන්න ඕනි කියලා, එතුමා කියන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා නෙවෙයි යුද්ධය අවසන් කලේ එයාලා එක්ක ඉන්න හිටපු යුධ හමුදාපති සරත් ෆොන්සේකා මහතා කියලා.
– හැටන් රංජිත් රාජපක්ෂ

COMMENTS