ර ටක සමස්ත ජනතාවක් නියෝජනය කරමින් ප්‍රජාතන්ත්‍රිකව තෝරා පත්කරගන්නා එකම පුද්ගලයා ජනාධිපතිවරයා වන බැවින් ඔහුට පූර්ණ විධායක බලය ලැබෙන බවත් ගෝ...
රටක සමස්ත ජනතාවක් නියෝජනය කරමින් ප්‍රජාතන්ත්‍රිකව තෝරා පත්කරගන්නා එකම පුද්ගලයා ජනාධිපතිවරයා වන බැවින් ඔහුට පූර්ණ විධායක බලය ලැබෙන බවත් ගෝඨාභය රාජපක්ෂ මහතාට ලැබුණු ජනවරමෙන් නව ආණ්ඩුවක් පිහිටුවිය හැකි බවත් හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා මහතා පවසයි.
ඊයේ(17) විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මේ බව අවධාරණය කර තිබේ.
එහිදී විඩිදුරටත් අදහස් දක්නවමින් ඔහු පවසා සිටියේ විධායක ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලැබෙන පූර්ණ බලතල නිවරදිව ත්‍රියාත්මක නොකිරීම රටක පාලනයත් එම ධූරයත් තරමක හෑල්ලුවකට පත්වන බවය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාලන කාලයඋදාහරණයකට ගනිමින් සරත්නන්ද සිල්වා මහතා පෙන්වාදුන්නේ නව ආණ්ඩුවක් පිහිටුවීමේදී සිදුවූ වැරනි නිවරදි කළ යුතු බවත් ඒ සදහා නව ජනාධිපතිවරයාට ව්‍යවස්ථාවෙන් ලැබෙන බලතල යම් පුද්ගලයන්ගේ බලපෑමකින් තොරව නිවරදිව පවච්චි කිරීම සදහා අවශ්‍ය වන දැනුවත් කිරීම් සිදු කළ යුතු බවය.
සම්පූර්ණ සාකච්ඡාව පහතින්

COMMENTS