කඩා වැටුණු දේශීය කර්මාන්ත යළි නගාසිටුවීමට තමන් කටයුතු කරන බව ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පවසනවා. ඔහු මෙම...
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ කියා සිටියේ "ලෝක ආර්ථිකය ඉදිරියට ගොස් ඇත්තේ තාක්ෂණය මුල් කරගෙන. ඒ අවස්ථාව ශ්‍රී ලංකාවත් හඳුනගන්න අවශ්‍යයි. ඒ නිසයි තරුණ තරුණියන් සඳහා ගුණාත්ම අධ්‍යාපන ක්‍රමයක් අපි ක්‍රියාත්මක කරන්නේ. හතේ පංතියේ සිට ඉහළට දරුවන්ව නිපුනත්වයක් ලබා ගන්නට පුළුවන් ක්‍රමවේදයකට සකස් කරන්නට ඕනේ." යනුවෙනි.
COMMENTS